Tiktoka thahanamda lankavata

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    උන්ගේ රටට විතරක් නෙමෙයි ද ?
    Platform වලින් අයින් වෙනවා කියල නෙ කියන්නේ. ඔය දෙක USA ලෝ එකට අයිති නිසා අහක් කරනවා ඇති.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    Platform වලින් අයින් වෙනවා කියල නෙ කියන්නේ. ඔය දෙක USA ලෝ එකට අයිති නිසා අහක් කරනවා ඇති.
    අපරාදේ හැබැයි ආතල් app එක.
    පුකක් බලන්, news එකක් බලන් ඉන්න තියෙන එක
     
    • Like
    Reactions: oshan323 and jennt

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,916
    6,328
    113
    East Blue (Goa Kingdom)
    දැනට ලෝකේ ඉන්න ලොකුම මිලේච්ච ත්‍රස්තවාදියෝ දෙන්න වෙන බුෂ්/ඔබාමා කියන උන් oil/ weapon වල සල්ලි වලට මිනි මරවපු උන් .
    ඒ වගේ මූත් කරන්නේ apple ,meta etc වල සල්ලි වලට නටන එක. Huawei එකට කරේ මූ apple එකට competition එකක් උන නිසා & අනිත් companies වලට towers etc වල කෑලි හදන .
    දැන් tiktok එක .
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,022
    2,831
    113
    US witharai

    Oyage phone eke app store eke region eka US nam app eka pennanne nathi wenawa, updates enne na.

    Install karala tiyena ekata awulak na. But tika kalekin unusable wei