උන්ගේ රටට විතරක් නෙමෙයි ද ?Play, apple වලින් අයින් කරාම කොහොමත් බැන් වගේ තමා
Platform වලින් අයින් වෙනවා කියල නෙ කියන්නේ. ඔය දෙක USA ලෝ එකට අයිති නිසා අහක් කරනවා ඇති.උන්ගේ රටට විතරක් නෙමෙයි ද ?
අපරාදේ හැබැයි ආතල් app එක.Platform වලින් අයින් වෙනවා කියල නෙ කියන්නේ. ඔය දෙක USA ලෝ එකට අයිති නිසා අහක් කරනවා ඇති.