කෑශ් වලට පොඩි කාර් එකක් ගත්තම කේස්ද?

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මම මීට කාලෙකට කලින් කෑශ් වලට කාර් එකක් ගත්තා... ෆිනෑන්ස් දාන්න උවමනාවක් තිබුනෙ නැති නිසා මමත් ටැක්ස් කේස් හිතුවෙ නෑ එහෙමම ගත්තා.. ලගදි තමයි පොත ට්‍රාන්සර් වෙන්න දැම්මේ... ලීස් එකක් නොදා ගත්තම මොකක් හරි සීන් එකක් තියෙනවද? ලක්ශ 31ක් වගේ උනේ...
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    a monawatada ban awul wenne,
    කෑශ් ආපු ක්‍රම එහෙම පෙන්නන්න වේවිද කියල අහන්නේ... මට කොල්ලෙක් කිව්ව සල්ලි තිබ්බට පොඩි හරි ලීස් එකක් දාපන් කියලා.. දැන් ඉතින් අරන් ඉවරයි
     
    • Haha
    Reactions: Mr Bones

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,501
    113
    Ehema magulak na. Oya tax frauds karana un thamayi baya unwa mattu wena hinda.

    කෑශ් ආපු ක්‍රම එහෙම පෙන්නන්න වේවිද කියල අහන්නේ... මට කොල්ලෙක් කිව්ව සල්ලි තිබ්බට පොඩි හරි ලීස් එකක් දාපන් කියලා.. දැන් ඉතින් අරන් ඉවරයි
    Itin pennapan. Kohomat awurudde antimata IRD ekata salli apu krama pennanna epayi.
    ------ Post added on Jan 14, 2025 at 11:46 AM
     
    • Love
    Reactions: Albert Appuhami

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    කෑශ් ආපු ක්‍රම එහෙම පෙන්නන්න වේවිද කියල අහන්නේ... මට කොල්ලෙක් කිව්ව සල්ලි තිබ්බට පොඩි හරි ලීස් එකක් දාපන් කියලා.. දැන් ඉතින් අරන් ඉවරයි
    ඌට ලීසින් එකෙන් ගානක් හම්බ වෙනව ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කෑශ් ආපු ක්‍රම එහෙම පෙන්නන්න වේවිද කියල අහන්නේ... මට කොල්ලෙක් කිව්ව සල්ලි තිබ්බට පොඩි හරි ලීස් එකක් දාපන් කියලා.. දැන් ඉතින් අරන් ඉවරයි
    ehema seen naha, ubata cash apu widiya pennanna berida ithin

    ehema barima unoth, yoshiothage desi achchi system eka use karapan
     
    • Love
    Reactions: Albert Appuhami

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    31 laks loku scene ekak wena ekak naha
    එහෙම හිතල තමයි ගත්තේ මමත්

    normally leasing dammama tamai tax cn enne. mata eka parak ohoma una. cash walata gattama enne ne.
    එහෙනම් අවුලක් නෑ
    apith gththe ehema aulak nam naa habai mee tax seen valata issella
    මමත් කලින් ගත්තේ.. ලගදි තමයි ට්‍රාන්සර් දැම්මේ...
    ehema seen naha, ubata cash apu widiya pennanna berida ithin

    ehema barima unoth, yoshiothage desi achchi system eka use karapan
    එහෙම සීන් එකක්නම් නෑ බං....
    tax seen. leese dammama wahane ube newei.
    ඔව් ඉතින්...
    ------ Post added on Jan 14, 2025 at 11:57 AM
     
    • Like
    Reactions: Tanto

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    කෑශ් ආපු ක්‍රම එහෙම පෙන්නන්න වේවිද කියල අහන්නේ... මට කොල්ලෙක් කිව්ව සල්ලි තිබ්බට පොඩි හරි ලීස් එකක් දාපන් කියලා.. දැන් ඉතින් අරන් ඉවරයි
    එහෙම හුත්තක් නෑ. සල්ලි ගද්දී නම් බැංකුවෙන් ඇහුවා මොකටද කියලා, එච්චරයි..
     
    • Love
    Reactions: Albert Appuhami

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    ඌට ලීසින් එකෙන් ගානක් හම්බ වෙනව ඇති
    මම අහල තියෙන විදියට බැංකු හරහා සල්ලි ලොකුවට එහාට මෙහාට යන එක හොයනවා මචන්. withdrawal එකට වඩා බලන්නෙ deposit එකක් මම හිතන්නෙ. ඔව් අනික සල්ලි හම්බුන විදියත් බලනවා හිටපු ගමන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි හොයල තියෙන්නෙ හරියට බදු ගෙවල නම් කිසි ප්‍රශ්නයක් නෑ. IRD උන් එන්න කියයි source of funds පෙන්නන්න
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    කෑශ් ආපු ක්‍රම එහෙම පෙන්නන්න වේවිද කියල අහන්නේ... මට කොල්ලෙක් කිව්ව සල්ලි තිබ්බට පොඩි හරි ලීස් එකක් දාපන් කියලා.. දැන් ඉතින් අරන් ඉවරයි
    Hmm there is a reason why people who know how to trick the system lease vehicles instead of buying with cash but if you haven't built your background to do that and you don't know what you are doing then stop leasing vehicles just because others do so. Now you have to show the IRD not only you have the potential to buy the vehicle you also have excess income to afford the leasing rate.