ehema issue ekak mata nam wela ne. app eken request eka demmama next working day eke process wela, following working day eka funds mata nam enawaමම google reviews ටිකක් දැක්කනෙ බන් withdraw කරන්න පොඩ්ඩක් අමාරුයි කල් අරිනව කියල CAL එකෙන්.
% විදියට පොළිය ගනන් හදන්නෙ tax ගැන නොහිතා නේද ? මේ earnings tax liable, fd වගේම fund එකක් stock market සම්භන්ද වුනාට
පොඩ්ඩක් විස්තර කරන්නearnings tax liable kiyala thama consider wenne
relize karapu earnings oyage income tax return eke taxable income ekakපොඩ්ඩක් විස්තර කරන්න
අඩෝ ඉස්සර unit trust වලට withholding tax තිබ්බේ නැනේ
