CAL Fixed Income Opportunities Fund (FIOF)

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    % විදියට පොළිය ගනන් හදන්නෙ tax ගැන නොහිතා නේද ? මේ earnings tax liable, fd වගේම fund එකක් stock market සම්භන්ද වුනාට
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මම google reviews ටිකක් දැක්කනෙ බන් withdraw කරන්න පොඩ්ඩක් අමාරුයි කල් අරිනව කියල CAL එකෙන්.
    ehema issue ekak mata nam wela ne. app eken request eka demmama next working day eke process wela, following working day eka funds mata nam enawa

    % විදියට පොළිය ගනන් හදන්නෙ tax ගැන නොහිතා නේද ? මේ earnings tax liable, fd වගේම fund එකක් stock market සම්භන්ද වුනාට

    earnings tax liable kiyala thama consider wenne.
    ------ Post added on Jan 14, 2025 at 2:38 PM
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මට නම් මෛ වෙනකම් කිසි අවුලක් වෙලා නෑ. දැනට අවුරුදක් සල්ලි දාල. withdrawals next day හරි දවස් දෙකකින් හරි වැටෙනව හැබැයි working days වල
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,421
    904
    113
    1736867190216.png


    අඩෝ ඉස්සර unit trust වලට withholding tax තිබ්බේ නැනේ :no:
    ------ Post added on Jan 14, 2025 at 8:38 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,706
    11,005
    113
    උබලා බන් LOLC , LB වගේ කොම්පැනි වල තියෙන FD වල සල්ලි දන්නේ නැද්ද ?