බිත්තර වල වැට් තිබ්බා කියන්නෙ😧😧

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    Pissuda Ban munta 😬
    අර කලිඳුවා ඇරෙන්න fact check කරන්න එකෙක් නෑ බන්. මේ ඔක්කොම ඉන්නෙ ජෙප්පන්ට පුක දීපු උන්. අර සුරංගද මොකාද හිටියානම් සිල් ගන්න ආව වගේ අත් දෙක වැඳන් මුන් කියන බොරු අහන් ඉන්නෙ. 🤭 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බිත්තර තාම ඉම්පෝට් කරනවා ද?

    චීස් යෝගට් වලට නම් සැර එකක් තිබුනා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    බයිල ගගහ ඉන්න එක තමයි කරන්නෙ බන්. 🤌 බයිල නම් ගහන්න පුළුවන් ආයෙ ලොවෙත් නැති වෙන්න. හැබැයි රටේ ඉන්න බහුතරයක් බයිල අහ අහ ඉන්න කැමති නැති බව මූ දන්නෙ නෑ. 🤷‍♂️
     
    • Haha
    Reactions: tharakaf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    2016 දී බිත්තර වලට කිව්වෙ Egg කියලා...
    Screenshot 2025-01-16 103329.png

    https://www.ird.gov.lk/en/Lists/Lat...le of Goods or Services Exempted from VAT.pdf

    2024 වෙද්දි වෙන මොකක් හරි කියන්න ඇති...

    https://www.taxadvisor.lk/data/uplo...mptions_available_on_or_after_01_01_2024_.pdf
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    2016 දී බිත්තර වලට කිව්වෙ Egg කියලා...
    View attachment 245224

    https://www.ird.gov.lk/en/Lists/Latest News Notices/Attachments/92/Schedule of Goods or Services Exempted from VAT.pdf

    2024 වෙද්දි වෙන මොකක් හරි කියන්න ඇති...

    https://www.taxadvisor.lk/data/uplo...mptions_available_on_or_after_01_01_2024_.pdf
    වැට් ගහන්නෙ imported එවටනේ? එතකොට දැන් මාර්කට් එකේ තියෙන්නෙ imported eggsද? නැත්තන් ලෝකල් ඒවද? import කරන එක නැවත්තුවෙ නැද්ද?

    බිත්තර තාම ඉම්පෝට් කරනවා ද?

    චීස් යෝගට් වලට නම් සැර එකක් තිබුනා
    කිරි, චීස්, යොගට් කිසි දෙයක් අඩුවෙලා නෑ බන්. මාස ගානකට අඩු වෙලා නෑ. ඩොලර් එක 10% විතර අඩු වෙලත් ගනන් අඩු වෙලා නෑ කිසි දේක.
    ------ Post added on Jan 16, 2025 at 10:55 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කිරි, චීස්, යොගට් කිසි දෙයක් අඩුවෙලා නෑ බන්. මාස ගානකට අඩු වෙලා නෑ. ඩොලර් එක 10% විතර අඩු වෙලත් ගනන් අඩු වෙලා නෑ කිසි දේක.
    ------ Post added on Jan 16, 2025 at 10:55 AM

    එහෙම තමයි යාළුවන්ට හම්බකරගන්න දෙන්නේ 😄
     
    • Haha
    Reactions: tharakaf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැට් ගහන්නෙ imported එවටනේ? එතකොට දැන් මාර්කට් එකේ තියෙන්නෙ imported eggsද? නැත්තන් ලෝකල් ඒවද? import කරන එක නැවත්තුවෙ නැද්ද?
    ------ Post added on Jan 16, 2025 at 10:55 AM
    ඔය දාපු document දෙක බලලා තේරුම් ගනින් කෝ...

    එකක ලෝකලි මනුෆැක්චඩ් ඒව එක්සෙම්ප්ට් කරලා තියනවා... අනිත් එකේ නෑ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    ඔය දාපු document දෙක බලලා තේරුම් ගනින් කෝ...

    එකක ලෝකලි මනුෆැක්චඩ් ඒව එක්සෙම්ප්ට් කරලා තියනවා... අනිත් එකේ නෑ...
    docs දෙකම ලපයා එන්න කලින් දාපුව. ඉතින් වෙනසක් උනත් වෙලා තියෙන්නෙ ඌ එන්න කලින්. ඒ කියන්නෙ චතුරංග පොන්නයා තව පචයක් කියලා මාට්ටු කියන එක.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැට් ගහන්නෙ imported එවටනේ? එතකොට දැන් මාර්කට් එකේ තියෙන්නෙ imported eggsද? නැත්තන් ලෝකල් ඒවද? import කරන එක නැවත්තුවෙ නැද්ද?
    ------ Post added on Jan 16, 2025 at 10:55 AM
    Import වලට විතරක් VAT ගහන කතාව නම් මම දන්නේ නෑ...

    Locally උනත් value add වෙන තැන් වලදී VAT වදිනවා excemption list එකේ නැත්නම්...

    https://www.ird.gov.lk/en/type of taxes/sitepages/value added tax (vat).aspx

    docs දෙකම ලපයා එන්න කලින් දාපුව. ඉතින් වෙනසක් උනත් වෙලා තියෙන්නෙ ඌ එන්න කලින්. ඒ කියන්නෙ චතුරංග පොන්නයා තව පචයක් කියලා මාට්ටු කියන එක.
    අනේ මන්දා බං... කලබල නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝ...
    ------ Post added on Jan 16, 2025 at 11:07 AM