Keels එකෙන් ගත්ත බිත්තර වගයක් තිබ්බ ඉතුරු වෙලා..
NOV 27 කියල ගහල තියනවා කල් ඉකුත් වීමෙ දිනේ..අද 30 නේ.
හැබැයි අර Youtube video වල කියනව වගෙ වතුරට දාල බලද්දි මේව පාවෙන් නෑ.. ඒ කියන්නෙ හොඳයි.
කාලා දාන්නම් නේද අපරාදෙනෙ බිත්තර 4 ප්‍රෝටීන් 24g ක්..

. heta ude thread ekak daannamko aulak thibboth