අර කලිඳුවා ඇරෙන්න fact check කරන්න එකෙක් නෑ බන්. මේ ඔක්කොම ඉන්නෙ ජෙප්පන්ට පුක දීපු උන්. අර සුරංගද මොකාද හිටියානම් සිල් ගන්න ආව වගේ අත් දෙක වැඳන් මුන් කියන බොරු අහන් ඉන්නෙ.Pissuda Ban munta![]()
අඩෝ බිත්තර වල වැට් ගහලා තිබ්බාද බන්?
cheese eka nan adu una neබිත්තර තාම ඉම්පෝට් කරනවා ද?
චීස් යෝගට් වලට නම් සැර එකක් තිබුනා
වැට් ගහන්නෙ imported එවටනේ? එතකොට දැන් මාර්කට් එකේ තියෙන්නෙ imported eggsද? නැත්තන් ලෝකල් ඒවද? import කරන එක නැවත්තුවෙ නැද්ද?2016 දී බිත්තර වලට කිව්වෙ Egg කියලා...
View attachment 245224
https://www.ird.gov.lk/en/Lists/Latest News Notices/Attachments/92/Schedule of Goods or Services Exempted from VAT.pdf
2024 වෙද්දි වෙන මොකක් හරි කියන්න ඇති...
https://www.taxadvisor.lk/data/uplo...mptions_available_on_or_after_01_01_2024_.pdf
කිරි, චීස්, යොගට් කිසි දෙයක් අඩුවෙලා නෑ බන්. මාස ගානකට අඩු වෙලා නෑ. ඩොලර් එක 10% විතර අඩු වෙලත් ගනන් අඩු වෙලා නෑ කිසි දේක.බිත්තර තාම ඉම්පෝට් කරනවා ද?
චීස් යෝගට් වලට නම් සැර එකක් තිබුනා
කිරි, චීස්, යොගට් කිසි දෙයක් අඩුවෙලා නෑ බන්. මාස ගානකට අඩු වෙලා නෑ. ඩොලර් එක 10% විතර අඩු වෙලත් ගනන් අඩු වෙලා නෑ කිසි දේක.
------ Post added on Jan 16, 2025 at 10:55 AM
ඔය දාපු document දෙක බලලා තේරුම් ගනින් කෝ...වැට් ගහන්නෙ imported එවටනේ? එතකොට දැන් මාර්කට් එකේ තියෙන්නෙ imported eggsද? නැත්තන් ලෝකල් ඒවද? import කරන එක නැවත්තුවෙ නැද්ද?
------ Post added on Jan 16, 2025 at 10:55 AM
docs දෙකම ලපයා එන්න කලින් දාපුව. ඉතින් වෙනසක් උනත් වෙලා තියෙන්නෙ ඌ එන්න කලින්. ඒ කියන්නෙ චතුරංග පොන්නයා තව පචයක් කියලා මාට්ටු කියන එක.ඔය දාපු document දෙක බලලා තේරුම් ගනින් කෝ...
එකක ලෝකලි මනුෆැක්චඩ් ඒව එක්සෙම්ප්ට් කරලා තියනවා... අනිත් එකේ නෑ...
Import වලට විතරක් VAT ගහන කතාව නම් මම දන්නේ නෑ...වැට් ගහන්නෙ imported එවටනේ? එතකොට දැන් මාර්කට් එකේ තියෙන්නෙ imported eggsද? නැත්තන් ලෝකල් ඒවද? import කරන එක නැවත්තුවෙ නැද්ද?
------ Post added on Jan 16, 2025 at 10:55 AM
අනේ මන්දා බං... කලබල නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝ...docs දෙකම ලපයා එන්න කලින් දාපුව. ඉතින් වෙනසක් උනත් වෙලා තියෙන්නෙ ඌ එන්න කලින්. ඒ කියන්නෙ චතුරංග පොන්නයා තව පචයක් කියලා මාට්ටු කියන එක.