Mewane bang Musial Shows kiyanne

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Cult මානසිකත්වය :rolleyes: කොහොමද බම් ඔහොම මිනිස්සු අස්සේ තෙරපි තෙරපි සිඳුවක් අහලා ඒක විඳින්නේ? වසක් විසක් ගහල දෙළොවක් අතර ඔතනට බහින එක වෙනම කතාවක්, පියවි සිහියෙන් ඔය වගේ තැනක ගිහිල්ලා සින්දු අහනවා කියන්නේ බොරු වැඩක්. :confused:

    මමත් සින්දු අහනවා නැත්තේ නෑ, මමත් ආස කරන ආදරේ කරන foreign artistල බර ගානක් ඉන්නවා නැත්තේ නෑ. හැබැයි එහෙම කියලා මට පෞද්ගලිකව ඔහොම musical shows වලට බහින එක සෙට් වෙන්නේ නෑ, වෙන මොකවත් නිසා නෙමේ ඔහොම තැනක බැහැලා සින්දු අහනවා කියන එක සෙට් නෑ. මට සින්දු අහන එක නිදහසේ අහන්න ඕනි. Limited audiance auditoriums වල වගේ නම් අවුලක් නෑ (ගාන ඉතින් දරාගන්න බෑ, එක වෙනම කතාවක්) :yes: :)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    Cult මානසිකත්වය :rolleyes: කොහොමද බම් ඔහොම මිනිස්සු අස්සේ තෙරපි තෙරපි සිඳුවක් අහලා ඒක විඳින්නේ? වසක් විසක් ගහල දෙළොවක් අතර ඔතනට බහින එක වෙනම කතාවක්, පියවි සිහියෙන් ඔය වගේ තැනක ගිහිල්ලා සින්දු අහනවා කියන්නේ බොරු වැඩක්. :confused:මමත් සින්දු අහනවා නැත්තේ නෑ, මමත් ආස කරන ආදරේ කරන foreign artistල බර ගානක් ඉන්නවා නැත්තේ නෑ. හැබැයි එහෙම කියලා මට පෞද්ගලිකව ඔහොම musical shows වලට බහින එක සෙට් වෙන්නේ නෑ, වෙන මොකවත් නිසා නෙමේ ඔහොම තැනක බැහැලා සින්දු අහනවා කියන එක සෙට් නෑ. මට සින්දු අහන එක නිදහසේ අහන්න ඕනි. Limited audiance auditoriums වල වගේ නම් අවුලක් නෑ (ගාන ඉතින් දරාගන්න බෑ, එක වෙනම කතාවක්) :yes: :)
    එහෙම තමයි.
    මම දන්නා උන් ඉන්නවා ඔය concert ticket එක after sale 1300$ වලට ගත්ත උන්. මට එච්චර වත්කමක් නැ. :rofl:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙම තමයි.
    මම දන්නා උන් ඉන්නවා ඔය concert ticket එක after sale 1300$ වලට ගත්ත උන්. මට එච්චර වත්කමක් නැ. :rofl:
    සිංගා වල තිබ්බ eras tour එකට VIP 6 ටිකට් දෙකක් සෙට් උනා (sgd 350ක් එකකට) ඒ දෙක ඒ ගානටම විකුණලා දැම්මා බම් ලාභ තියා ගන්නේ නැතුව,

    විකුණන්න සෙට් කලේ මම දන්න තම්බියෙක් හරහා දාලා, උගෙන් ඒ දෙක colombo 7 කෙල්ලෝ දෙන්නක් අරන් තියෙන්නේ උන් ගිහිල්ලා බලලා ඇවිල්ල tour එක මරු, මාර විදියට සතුටු උනා කිව්වාලු, එතකොට ටිකට් විකුණපු එකා උන්ගෙන් අහලා artistව දැක්කාද කියලා, අරුන් දෙන්නා කිව්වාලු artist දැක්කේ නැති උනාට කමක් නෑ සින්දු ඇහුන නේ කියලා.... :yes: :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,216
    113
    33
    Kalutara
    ඕක ලංකාවේ පෙන්නුවා Scope Cinemas එකේ. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා බලන්න යනවද අහලා..

    පුළුවන් නම් ෆිල්ම් එක හොයාගනින් ටොරෙන්ට් එකෙන්වත්. හැබැයි 4K වත් තියෙන්න ඕන ඉතින් කොලිටියට බලන්න. YTS එකෙත් නෑ.



    8E4AUC7.png
     
    • Wow
    Reactions: Naughtykolla48

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,977
    6,388
    113
    East Blue (Goa Kingdom)
    මේ 60 පැනපු සීයල සෙට් එකක් කරපු සංගීතයක් ඔතනම




    මේක නම් සෝවියට් Moscow වල එක team එකක් නෙමේ teams ගොඩක් play කරපු එකක් 1.6 million


     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,360
    11,088
    113
    හඳට කිට්ටුව
    6:43
    ඇයි උට්ටෝ මියුසිකල් ෂෝ එකකට "වෙජිටබල් නයිට්" කියලා දාලා තියෙන්නේ? මාර යක්ඛ නම්නේ බන් සිම්හලුන්ට තියෙන්නෙ :lol:
    සති පොලේ එවුන් එකතු වෙලා කරන්න ඇත්තේ බන්...