කොහොමද බම් ඔහොම මිනිස්සු අස්සේ තෙරපි තෙරපි සිඳුවක් අහලා ඒක විඳින්නේ? වසක් විසක් ගහල දෙළොවක් අතර ඔතනට බහින එක වෙනම කතාවක්, පියවි සිහියෙන් ඔය වගේ තැනක ගිහිල්ලා සින්දු අහනවා කියන්නේ බොරු වැඩක්. 

එහෙම තමයි.Cult මානසිකත්වයකොහොමද බම් ඔහොම මිනිස්සු අස්සේ තෙරපි තෙරපි සිඳුවක් අහලා ඒක විඳින්නේ? වසක් විසක් ගහල දෙළොවක් අතර ඔතනට බහින එක වෙනම කතාවක්, පියවි සිහියෙන් ඔය වගේ තැනක ගිහිල්ලා සින්දු අහනවා කියන්නේ බොරු වැඩක්.
මමත් සින්දු අහනවා නැත්තේ නෑ, මමත් ආස කරන ආදරේ කරන foreign artistල බර ගානක් ඉන්නවා නැත්තේ නෑ. හැබැයි එහෙම කියලා මට පෞද්ගලිකව ඔහොම musical shows වලට බහින එක සෙට් වෙන්නේ නෑ, වෙන මොකවත් නිසා නෙමේ ඔහොම තැනක බැහැලා සින්දු අහනවා කියන එක සෙට් නෑ. මට සින්දු අහන එක නිදහසේ අහන්න ඕනි. Limited audiance auditoriums වල වගේ නම් අවුලක් නෑ (ගාන ඉතින් දරාගන්න බෑ, එක වෙනම කතාවක්)
![]()
![]()

සිංගා වල තිබ්බ eras tour එකට VIP 6 ටිකට් දෙකක් සෙට් උනා (sgd 350ක් එකකට) ඒ දෙක ඒ ගානටම විකුණලා දැම්මා බම් ලාභ තියා ගන්නේ නැතුව,එහෙම තමයි.
මම දන්නා උන් ඉන්නවා ඔය concert ticket එක after sale 1300$ වලට ගත්ත උන්. මට එච්චර වත්කමක් නැ.![]()

සති පොලේ එවුන් එකතු වෙලා කරන්න ඇත්තේ බන්...6:43
ඇයි උට්ටෝ මියුසිකල් ෂෝ එකකට "වෙජිටබල් නයිට්" කියලා දාලා තියෙන්නේ? මාර යක්ඛ නම්නේ බන් සිම්හලුන්ට තියෙන්නෙ![]()