Monthly Salaries ගන්න සෙට් එක, salary එකෙන් කරන, කරන්න පුළුවන් ආයෝජන මොනවද?🤑🪙 (2025 UPDATES)

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    Salary eka iwara wenawa mase iwarai weddi....BN. ithiriyak na...🥺
    Ehema epa bn. Budu hamuduruwo deshana kara wage salli manage karanna 4 parts walata bedala kochchara amaru unath

    Oka thama pattama formula eka money manage karana. SHAQ (FORMER NBA PLAYER) nuth follow karanne oya formula eka
     
    • Like
    Reactions: eksudda

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    I can confirm this by using a real time example
    One of my cousin works in UAE as QS (Even not a senior, just went there before 4yrs ago). Now he is earning around 7 digits salary ( rupees walata convert karama ), and living in a good mood

    But wada kranna onee nikan inna ba. Eth wada karana ganata return eka hambenawa
    I think best case scenario would be working for a foreign company while staying here in Sri lanka.
    can live a luxury life + higher class + familiar territory
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113
    Elakiri

    සාමාන්‍යයෙන් CRYPTO wallet ekak hadaganne kohomada? Monawada honda platforms?

    Telegram eketh තියනවා නේද wallet එකක්
    ලංකාවට ඉතින් binance අවුලක් නැනේ. මම නම් ලොකුවට අනලයිස් කරන්නේ නැ. පඩි හම්බෙන දවසට ගන්නවා මාකට් එක උඩ ගියත් නැතත්.
    හැබැයි crypto වලට දාන සල්ලි නම් දාන්නේ දානයක් දුන්නා කියලා හිතාගෙන. නැති උනත් ප්‍රශ්නයක් නැති ගානක් දාන්නේ
     
    • Love
    Reactions: sahan50

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,468
    8,623
    113
    අඩුවට තියෙන stocks ටිකක් ගනින් .පස්සේ ගාන ටිකක් වැඩි වෙද්දී විකුනපන්.
     
    • Wow
    Reactions: sahan50

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ලංකාවේ තියෙන unit trusts මොනවද ?
    management fees කොහොමද
    මාත් ඕව ගැන ලොකුවට දන්නේ නැ. මගෙ යාලුවෝ cal දානව . ආය ntb දානවා. ආය bonds ගන්නවා . ආය crypto තමා.
    ලොකුවටම සල්ලි තියෙන එවුන් properties ගන්නවා. fd දාන එවුන්නම් අඩුයි. උන් කියන්නෙ ඒක පාඩුයි කියලා .
    පාඩුයි කියලනම් මටත් තේරුනා.

    business කරන ගොඩක් එවුන් jewelries අරන් තියාගෙන ඉන්නවා buffer එකක් විඩිහට . මොනවහරි ඉක්මනින් ගන්න ඕන වුන ගමන් රත්තරන් බැන්කුවේ තියලා සල්ලි ගන්නවා. සති දෙක තුනකින් බේරනවා

    credit cards වලින් හිතාගනන් බැරි ගේම් ගහන දෙන්නෙක්ව ඉන්නව. උන්ගෙන් අහල බලන්න ඕන කොහොමද කරන්නෙ කියලා .
     
    • Like
    • Love
    Reactions: sahan50 and TNHM

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    I think best case scenario would be working for a foreign company while staying here in Sri lanka.
    can live a luxury life + higher class + familiar territory
    Perfect suggestion 🤩

    ලංකාවට ඉතින් binance අවුලක් නැනේ. මම නම් ලොකුවට අනලයිස් කරන්නේ නැ. පඩි හම්බෙන දවසට ගන්නවා මාකට් එක උඩ ගියත් නැතත්.
    හැබැයි crypto වලට දාන සල්ලි නම් දාන්නේ දානයක් දුන්නා කියලා හිතාගෙන. නැති උනත් ප්‍රශ්නයක් නැති ගානක් දාන්නේ
    Binance වල risk eka adui කියලා හිතන්න පුළුවන් da?

    Crypto උස්සන un innawane
    ------ Post added on Jan 18, 2025 at 12:44 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Just migrate bro. Only Sri Lankans mind always conflicts with saving, investment blah.. blah blah. If you're in another country monthly salary sufficient for everything and doesn't matter savings
    Bro, I disagree with your comment.
    Did you know that many Americans live paycheck to paycheck ?
    One of my friends currently living there once mentioned that it was advised to keep at least six months of their salary as an emergency fund.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,738
    8,475
    113
    Bro, I disagree with your comment.
    Did you know that many Americans live paycheck to paycheck ?
    One of my friends currently living there once mentioned that it was advised to keep at least six months of their salary as an emergency fund.
    yeh but even that amount would be around 15000 USD not a big deal in Sri Lankan current situation that amount is a joke. Here in SL we need saving by millions.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,496
    36,442
    113
    මැදමහනුවර
    THYGt8v.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,445
    1
    101,370
    113
    34
    Kalutara
    බෝතලේ ගනන් ගිය නිසා ගෙදර පොඩියට කසිප්පු පැකට් කරලා විකුනන්න පුලුවන්,
    සිගරට් ගනන් ගිය නිසා නැවක වැඩ කරන එකෙක් අල්ලගෙන මැන්චෙස්ටර් වගේ සිගරට් කාටන් අඩු ගානට ගෙනල්ලා එකක් 100 ගානෙ විකුනන්න පුලුවන්.