කාලෙකට පස්සේ නඩු හබ ගැන ෆිල්ම් එකක් ඇවිත්.
Juror #2
Imdb 7+
මිනිමැරුම් නඩුවක ජූරි සබාවේ ඉන්න ජූරි සභිකයෙක්ටම,
තීන්දුව දෙන්න නියමවුන නඩුවට තමන්ම සම්බන්දද කියලා සැකයක් ආවොත්?
මොනා වෙයිද?
ඇත්තටම සම්බන්දද?
නැතිනම් මේක හිතෙ මැවුන හිතුවිල්ලක්ද?
Yts ඇතුළු බොහෝ සයිට් වල මේක දාලා තියේ.