Monthly Salaries ගන්න සෙට් එක, salary එකෙන් කරන, කරන්න පුළුවන් ආයෝජන මොනවද?🤑🪙 (2025 UPDATES)

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    Hi
    බෝතලේ ගනන් ගිය නිසා ගෙදර පොඩියට කසිප්පු පැකට් කරලා විකුනන්න පුලුවන්,
    සිගරට් ගනන් ගිය නිසා නැවක වැඩ කරන එකෙක් අල්ලගෙන මැන්චෙස්ටර් වගේ සිගරට් කාටන් අඩු ගානට ගෙනල්ලා එකක් 100 ගානෙ විකුනන්න පුලුවන්.
    HiRe gihin toge puka palala ewai

    Crypto lesson 101.
    Invest කරන සල්ලි වලින් දානයක් දුන්නා කියලා හිතාගෙන invest කරපං.
    Btc eth wage ewa පොලියට denawa neda eka laba nadda
    ------ Post added on Jan 18, 2025 at 9:37 PM
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    Crypto lesson 101.
    Invest කරන සල්ලි වලින් දානයක් දුන්නා කියලා හිතාගෙන invest කරපං.
    Crypto වලදී ලාබයක් ලැබෙන්න අපි දාන සල්ලි වලට value addition එකක් වෙන්නේ කොහොමද ? මට තේරෙන විදියට අපි ප්රෝෆිට් කරන්නේ වෙන එකෙක්ගෙ පාඩු වෙන සල්ලි නේද ? ඒක හොද සිස්ටම් එකක් නෙමේ මට තේරෙන විදියට. පොඩ්ඩක් පැහැදිලි කරපන්. මන් ඔය ක්රෝප්ටෝ ඉන්වෙස්ට් එක දකින්නේ නිකන් අපි අපිම එකතුවෙලා සූදු පොලක් දාගෙන කරන සෙල්ලමක් වගේ.. එක එහෙමද කියල පැහැදිලි කරපන්
     
    • Wow
    Reactions: sahan50

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113
    Crypto වලදී ලාබයක් ලැබෙන්න අපි දාන සල්ලි වලට value addition එකක් වෙන්නේ කොහොමද ? මට තේරෙන විදියට අපි ප්රෝෆිට් කරන්නේ වෙන එකෙක්ගෙ පාඩු වෙන සල්ලි නේද ? ඒක හොද සිස්ටම් එකක් නෙමේ මට තේරෙන විදියට. පොඩ්ඩක් පැහැදිලි කරපන්. මන් ඔය ක්රෝප්ටෝ ඉන්වෙස්ට් එක දකින්නේ නිකන් අපි අපිම එකතුවෙලා සූදු පොලක් දාගෙන කරන සෙල්ලමක් වගේ.. එක එහෙමද කියල පැහැදිලි කරපන්
    Limited supply එකනේ බන්. gold වගේ තමයි underlying value එකක් නැ කොම්පැනි stock වගේ. scarcity එක නිසා value එක උඩ යනවා. bitcoin එක උඩ යන කොට අනික් හිච්චි කොයින්ස් උඩ යනවා.

    වෙන එකෙක්ගේ සල්ලි නැති වෙනවා නෙමෙයි. වෙන එකෙක් ගන්න කැමති ගාන තමයි.
     
    • Love
    Reactions: sahan50

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Credit card walin karanna puluwan monawada ban?

    Ideas tikak deepallako
    මට හිතුනු දෙයක්. එදිනෙදා බඩු ගද්දි සුපර් මාර්කට් වල credit card දෙන ඩිස්කවුන්ට්. ඇදුම් ගද්දි උනත් හම්බවෙනවා
    ආයේ හොටෙල් වලින්.
    ඔන්ලයින් හරි නොර්මල් බඩු ගද්දි cardit card එකෙන් වාරික වශයෙන් බඩු ගන්න පුළුවන්..
    Caredit card එකෙන් සියට ගානක් මුදල් ගන්න පුළුවන්. එහෙම අරන් ආයෝජනය මොනවා වල හරි
     
    • Love
    Reactions: sahan50

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,062
    19,000
    113
    Credit card වලින් game කිව්වෙ, card to card settlement chain එකක් විදිහට කරල ඒ එන සල්ලි invest කරල profit එකක් අරන් card ටික settle කරන එක ද..

    මොකද බඩු අඩුවට ගන්න credit card use කරනව කියන්නෙ අනවශ්‍ය බඩු අරන් බොරුවට හිර වෙන වැඩක් මට අනුව නම්.
    ඕනෙ නැති ඒව ගන්න අපිව පෙලඹෙනව ඒකෙන්.

    මම නම් වෙලාවකට business operation වලට සල්ලි ගන්නව personal card එකෙන් මටම payment කරගෙන 3% processing fee එක විතරයි කැපෙන්නෙ. දවස් ගානෙන් settle කලාම පොලිය නෑ. ඕනෙ නම් මාස 3 ,6 , 12 , 24 යනකන් උනත් පොලී නැතුව iinstallment වලට convert කරගන්න ත් පුලුවන්.
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    mn danneth naa math video wala dakke ekai ahuwe
    Okay mchn
    Gem business gana mokada hithanne.

    mata thiyenawa mekata bahinna asawak. habayi basic ekek idalama study karanna one kama thama mulinma thiyenne.

    ehema study karala mine to customer wage karanna asawak thiyenawa
    Government institute ekak tynwa course krala igena ganna පුළුවන්

    Eth ekkama godak hondai gem business karana kenek gen igena ganna eka/ practice karana eka eya ekka
    mn solar ekk gahuwa 21Lak daala
    Maru
    CEB eken welawata payment karanawada මචං?
     

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    549
    289
    63
    Sri Lanka
    Okay mchn

    Government institute ekak tynwa course krala igena ganna පුළුවන්

    Eth ekkama godak hondai gem business karana kenek gen igena ganna eka/ practice karana eka eya ekka

    Maru
    CEB eken welawata payment karanawada මචං?
    payment nm maasa 2k wage late wenwa
     
    • Wow
    Reactions: sahan50

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    Suggestions for credit card optimal usage,

    Given,
    1. know what the monthly consumption of yours/ household.
    2. have a list on what to buy next few months (beyond household items)
    Clues
    1. Plan ahead and wait for the right time or discount
    2. Be a bargain hunter with a control (maintain a stock on essentials for additional 2 weeks)
    Actions
    1. Use credit card to buy fresh items on the day of discount for the card (Keels Sunday for Combank Card, for 25% for fish, chicken, Vegi & fruits.)
    2. Buy groceries upfront on credit card discounts (example - Glomark has 20% offers, buy BCC coconut oil, Rice 1kg packs + dairy products + groceries) OR go to a THOGA Shop
    3. Spar Supermarket given 20% time to time for total bill applied to all items even other supermarket excludes (Milk powder, rice and etc)
    4. Keells often offers good nexus offers
    5. NDB card - Thursdays 25, 000 above can be converted to 12M plans, one time fee 2500
      1. Can use for solar payment
    Examples
    1. Rocell + Combank CC, last December had 12M installment free converts
    2. Damro + Combank CC discount + 12M installment free or less fee/ less interest converts time to time
    3. Singer + Combank CC discount + 12M installment free or less fee/ less interest converts time to time

    I have bought nothing for cash and very less even with CC full payments.

    But Follow the Golden rule - Know your limits and Settle the Card in full every month :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    At the moment bitcoin is the best
    if you meant, Bitcoin is the best option to consider from the options we have in general, I don't know

    but at the moment bitcoin is around its recent peak levels. The rule of success is buy low, sell high

    also the the advice is buy the rumor and sell the news,
    • Trump is coming
    • Fed rates
     
    • Love
    Reactions: sahan50

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Just migrate bro. Only Sri Lankans mind always conflicts with saving, investment blah.. blah blah. If you're in another country monthly salary sufficient for everything and doesn't matter savings

    Not the best advice. Even if you migrate, without proper plans for your future, you might struggle. Good luck, but once you retire and lack the energy to work, you could end up homeless on the streets

    Everything you said sounds great! The only thing is, it's important to spread your money around and keep investing regularly. Trust the power of compound interest.
    Snowball effect
    ------ Post added on Jan 19, 2025 at 12:50 PM