කුඩුසාමාන්යයෙන් 2025 අවුරුද්ද සහ අනාගතය ට ගැලපෙන ආයෝජන ක්‍රම මොනවාද?
මගේ ලිස්ට් එක
CRYPTO
REAL-ESTATE
DM (Digital Marketing; including AI)
: Internet Marketing (using social medias)
Long-term: Gold & Silver
Salary ගන්න සෙට් එකට amatharawa WFH JOBS, FREELANCING, BUSINESSES වලින් සල්ලි hoyana සෙට් එකත් පුළුවන් නම් updates දාගෙන යන්න
