Monthly Salaries ගන්න සෙට් එක, salary එකෙන් කරන, කරන්න පුළුවන් ආයෝජන මොනවද?🤑🪙 (2025 UPDATES)

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    සාමාන්‍යයෙන් 2025 අවුරුද්ද සහ අනාගතය ට ගැලපෙන ආයෝජන ක්‍රම මොනවාද?

    මගේ ලිස්ට් එක

    CRYPTO
    REAL-ESTATE
    DM (Digital Marketing; including AI)
    : Internet Marketing (using social medias)
    Long-term: Gold & Silver

    Salary ගන්න සෙට් එකට amatharawa WFH JOBS, FREELANCING, BUSINESSES වලින් සල්ලි hoyana සෙට් එකත් පුළුවන් නම් updates දාගෙන යන්න
    කුඩු
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ක්‍රිප්ටෝ විස්වාස කරන්⁣නේ කොහොමද.බං? රටේ පිලිගැනිමකුත් නැති නිසා මොනාහරි උනොත් අතින් කයිට් නේද? ඒ රිස්ක් එක කවර් කරගන්න සමගාමිව මොනාද කරලා තියෙන්නේ
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    බෝතලේ ගනන් ගිය නිසා ගෙදර පොඩියට කසිප්පු පැකට් කරලා විකුනන්න පුලුවන්,
    සිගරට් ගනන් ගිය නිසා නැවක වැඩ කරන එකෙක් අල්ලගෙන මැන්චෙස්ටර් වගේ සිගරට් කාටන් අඩු ගානට ගෙනල්ලා එකක් 100 ගානෙ විකුනන්න පුලුවන්.
    Owa kalakanni businesses

    unit trust and
    tb thama
    tb?
    ක්‍රිප්ටෝ විස්වාස කරන්⁣නේ කොහොමද.බං? රටේ පිලිගැනිමකුත් නැති නිසා මොනාහරි උනොත් අතින් කයිට් නේද? ඒ රිස්ක් එක කවර් කරගන්න සමගාමිව මොනාද කරලා තියෙන්නේ
    Aniwarayen
    Invest kra nam hithin atha arinna onee. E nisa podi percentage ekak crypto wala dammama athi ne
    Pyramid scam walata kiyana thawa namak ban,
    ookata ahuvuna unwa brain wash karanawa
    kawru kiwwath pili ganne na
    Mama hithuwe honda, legal business model ekak කියලා 😆😁
    ------ Post added on Jan 18, 2025 at 6:01 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113
    ක්‍රිප්ටෝ විස්වාස කරන්⁣නේ කොහොමද.බං? රටේ පිලිගැනිමකුත් නැති නිසා මොනාහරි උනොත් අතින් කයිට් නේද? ඒ රිස්ක් එක කවර් කරගන්න සමගාමිව මොනාද කරලා තියෙන්නේ
    Crypto lesson 101.
    Invest කරන සල්ලි වලින් දානයක් දුන්නා කියලා හිතාගෙන invest කරපං.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,931
    11,477
    113
    මචන් උබලා එකෙක්වත් අර ගවර්මන්ට් බොන්ඩ් කියන ගැජට් එක කරලා නැද්ද / දන්නේ නැද්ද ? මොකක්ද ඒ සිද්දිය ?
     
    • Wow
    Reactions: sahan50

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Everything you said sounds great! The only thing is, it's important to spread your money around and keep investing regularly. Trust the power of compound interest.
    බම්ප්! ත්‍රෙඩ් එක මරු.. compound interest කිව්වෙ බං ? 🤔

    මට තියෙන තව ප්‍රශ්නයක් තමයි.. FD වල ඉන්වෙස්ට් කරන එක ඇත්තටම ඉන්වෙස්ට් එකක් ද මේ රේට්ස් එක්ක බැලුවහම ?
    ඒ කිව්වෙ inflation එක සහ රටේ ආර්තිකේ එක්ක බැලුවම කාලයත් එක්ක රුපියලේ අගය අඩු වෙනවනෙ.. එතකොට අපි FD එකක් අවුරුද්දකට දාල අවුරුද්ද අන්තිමේ ගන්න interest එක ඇත්තටම අගය අඩු වෙලා එන මුදලක් නේද ?
    ------ Post added on Jan 18, 2025 at 6:52 PM
     
    • Love
    Reactions: sahan50

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    මාත් ඕව ගැන ලොකුවට දන්නේ නැ. මගෙ යාලුවෝ cal දානව . ආය ntb දානවා. ආය bonds ගන්නවා . ආය crypto තමා.
    ලොකුවටම සල්ලි තියෙන එවුන් properties ගන්නවා. fd දාන එවුන්නම් අඩුයි. උන් කියන්නෙ ඒක පාඩුයි කියලා .
    පාඩුයි කියලනම් මටත් තේරුනා.

    business කරන ගොඩක් එවුන් jewelries අරන් තියාගෙන ඉන්නවා buffer එකක් විඩිහට . මොනවහරි ඉක්මනින් ගන්න ඕන වුන ගමන් රත්තරන් බැන්කුවේ තියලා සල්ලි ගන්නවා. සති දෙක තුනකින් බේරනවා

    credit cards වලින් හිතාගනන් බැරි ගේම් ගහන දෙන්නෙක්ව ඉන්නව. උන්ගෙන් අහල බලන්න ඕන කොහොමද කරන්නෙ කියලා .

    Credit card walin karanna puluwan monawada ban?

    Ideas tikak deepallako
     
    • Love
    Reactions: sahan50

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    uba lokuma deyak mis karala
    share market
    unit trust
    fixed deposits

    add karanda oya list ekata
    Fix Diposit nam dan Rate Hodama adui neda ?

    life insurance ekay +FD ekay dekama thiyena plans dan thiyenawada machan? issara 2010 kale num sira ewa thibuna hoda interest ekak labena ewa. dan ewa nadda?
    Deah Proecion + Invesment (Fix Diposit Walata Wada rate Wedi) 05Yrs Plan thiyenawa Machan
    ------ Post added on Jan 18, 2025 at 8:52 PM

    බම්ප්! ත්‍රෙඩ් එක මරු.. compound interest කිව්වෙ බං ? 🤔

    මට තියෙන තව ප්‍රශ්නයක් තමයි.. FD වල ඉන්වෙස්ට් කරන එක ඇත්තටම ඉන්වෙස්ට් එකක් ද මේ රේට්ස් එක්ක බැලුවහම ?
    ඒ කිව්වෙ inflation එක සහ රටේ ආර්තිකේ එක්ක බැලුවම කාලයත් එක්ක රුපියලේ අගය අඩු වෙනවනෙ.. එතකොට අපි FD එකක් අවුරුද්දකට දාල අවුරුද්ද අන්තිමේ ගන්න interest එක ඇත්තටම අගය අඩු වෙලා එන මුදලක් නේද ?
    ------ Post added on Jan 18, 2025 at 6:52 PM
    Inflation ekath Ekka Mudale agaya aduwenawa nam thama,E Unata Low Risk Hodama invetment method ekak thama Fix Diposit Machan
    ------ Post added on Jan 18, 2025 at 8:56 PM
     
    • Like
    Reactions: sahan50

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    බම්ප්! ත්‍රෙඩ් එක මරු.. compound interest කිව්වෙ බං ? 🤔

    මට තියෙන තව ප්‍රශ්නයක් තමයි.. FD වල ඉන්වෙස්ට් කරන එක ඇත්තටම ඉන්වෙස්ට් එකක් ද මේ රේට්ස් එක්ක බැලුවහම ?
    ඒ කිව්වෙ inflation එක සහ රටේ ආර්තිකේ එක්ක බැලුවම කාලයත් එක්ක රුපියලේ අගය අඩු වෙනවනෙ.. එතකොට අපි FD එකක් අවුරුද්දකට දාල අවුරුද්ද අන්තිමේ ගන්න interest එක ඇත්තටම අගය අඩු වෙලා එන මුදලක් නේද ?
    ------ Post added on Jan 18, 2025 at 6:52 PM
    Compound interest simple widiyata kiyanawa nan interest eka aye reinvest karana eka.
    FD ekath investment thamai. Kawru mona kiwwath stable option ekak ithin. Interest rate ekai next year inflation prediction ekai aran balala decide karanna one worth da nadda kiyala.
     
    • Like
    Reactions: sahan50