කැමරාවක් ගන්න ඕන. මූලිකම අරමුන තමා ට්‍රිපක් ගියොත් ෆොටෝ ගහන්න හා පොඩි ෆොටෝග්‍රැෆි පිස්සුවක් ආවා. ඒ නිසා ඉගෙනගන්න හා ෆොටෝගහන්න. මම හිතුවේ දැනට සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න. වැඩේ සෙට් වෙයිද දන්නේ නැනේ. ඒ නිසා. බොඩි එක සෙකන්ඩ් හෑන්ඩ් අරගෙන ලෙන්ස් එක ඔරිජිනල් ගන්නද? ගන්නවනම් මේ වැඩවලට මොනවද හොද කැමරා? ලංකාවෙන් නෙමේ ගන්නේ ඒ නිසා බජට් එකක් කියන්න අමාරුයි.
ෆෝන් එකක් ගන්න කියන්න එපා, කැමරාවක්ම තමා ගන්න ඕන
ෆෝන් එකක් ගන්න කියන්න එපා, කැමරාවක්ම තමා ගන්න ඕන