Trump coin (OFFICIAL TRUMP)

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    මම යුනිස්වැප් එකෙන් ගත්තේ රිලිස් වෙලා . එක්චෙන්ජ් දාන්න කලින්
    machan oya news ganne kohenda. aluth meme coin release wena time ehema dena ganna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,941
    49,259
    113
    සේදවත්ත
    machan oya news ganne kohenda. aluth meme coin release wena time ehema dena ganna
    ආටිකල් කියවනවා , නිව්ස් බලනවා , පැන්කේක් , උනිසැවැප් , ප්‍රී සේල් වගේ සයිට් වල කරක්ගහනවා . වයිට් පේපර් බලනවා
     
    • Love
    Reactions: plw

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,223
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    ඔව් මට පේනවා! තව ඩම්ප් එකක් එනවා ලගම
    DONAL DUMP. kattiyata daala arinna da hadanne

    machan oya news ganne kohenda. aluth meme coin release wena time ehema dena ganna
    DexScreener / Birdeye / Bullx Neo

    BECAREFULL 99.99% OF meme coins are SCAM, Dont invest money that you are not ready to lose.
    ------ Post added on Jan 20, 2025 at 10:29 AM
     
    • Love
    Reactions: plw

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ආටිකල් කියවනවා , නිව්ස් බලනවා , පැන්කේක් , උනිසැවැප් , ප්‍රී සේල් වගේ සයිට් වල කරක්ගහනවා . වයිට් පේපර් බලනවා
    uniswap එකෙන් ගන්නෙ කොහොමද බං ? මට වොලට් එක ලින්ක් කරගන්න දෙන්නෙ නෑ නෙ උන් :cry: නැත්තං උඹ පිටරටද ඉන්නෙ ? 😅
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,477
    2,025
    113
    aruge inorgral eka heta. aye paniwi
    දැන් තියෙන 75 zone එක කැඩුවොත් උඩ යයි. ඊට පස්සෙ මට හිතෙනවා inauguration එකේදි 100ට වත් යයි. ඊට පස්සෙ Dump.
     
    • Haha
    Reactions: speedmalli

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    $7 වලින් නෙවෙයිද පටන් ගත්තේ?
    .18n. Dex list wela thiyenne .18!

    uniswap එකෙන් ගන්නෙ කොහොමද බං ? මට වොලට් එක ලින්ක් කරගන්න දෙන්නෙ නෑ නෙ උන් :cry: නැත්තං උඹ පිටරටද ඉන්නෙ ? 😅
    not on ETH chain. its was on solona.
    ------ Post added on Jan 20, 2025 at 11:34 AM
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,477
    2,025
    113
    1737353197680.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    මේ රෙද්දේ hype එක ඉවර උනොත් හොදයි, නැත්තම් crypto market එකම බුදි
     
    • Like
    Reactions: hide_spider