මගේ ක්‍රමේ වෙනස්. ක්‍රිප්ටෝ කරන්නේ btc විතරයි.ඒක නිසා ඔය ගැන කියන්න දෙයක් නැහැ.කලින් ගත්තේ නැත්තං panic වෙලා බයි කරන්න එපා ෆීල්ඩ් ඒකට අලුත් නන්. ඕක මිස් උනාට කමක් නෑ තව චාන්ස් එනවා.
රිස්ක් එකයි expirence එකයි ගන්න ඕනි නං 25%ක් විතර දාලා බලන ඒක හොදයි.