Nicotine Pouches

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    1737303443021.png

    එක්කො ගේන්නත් හිතෙනව
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම සිගරට් බොන එක නවත්තල මේකට මාරු උනා. වින්ටර් එකේ එලියට ගිහින් සිගරට් එක බොන එක පුදුම දුකක් මට නම්. ඒ නිසාමයි මේකට මාරු උනේ. මෙහෙ නම් හරිම කොමන්. ඔෆීස් එකේ ඉන්නකොට උනත් පාවිච්චි කරන එක අවුලක් නෑ මෙහෙ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,013
    26,445
    113
    Kandy
    මම සිගරට් බොන එක නවත්තල මේකට මාරු උනා. වින්ටර් එකේ එලියට ගිහින් සිගරට් එක බොන එක පුදුම දුකක් මට නම්. ඒ නිසාමයි මේකට මාරු උනේ. මෙහෙ නම් හරිම කොමන්. ඔෆීස් එකේ ඉන්නකොට උනත් පාවිච්චි කරන එක අවුලක් නෑ මෙහෙ.
    කීයක් වෙනවද මචන් ඔහේ කොහෙද රට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    තෝ නම් නියම මී හරකෙක් :lol:

    ඔයාලා ඉන්න රටවල් වලනම් ඕවා තියෙනවා නේ, මෙහෙ CTC එකෙන් switch cigarettes ත් තහනම් කරලා තියෙන්නේ, ඉස්සර snuss තිබිලා ඒවා ඇල්ලුවා, ඉතින් ඕවා ගැන කතා කරන්න දෙයක් නැහැ, දූපතෙන් පැන ගන්න ඕනේ ඉක්මන්ට
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ස්විඩන් වල නේද ඔරිජින් එකත් ස්මෝක්ලස් ටුබැකෝ
    ඒක නම් දන්නෙ නෑ බන්. ස්නූස් / නිකොටින් පවුච් දෙකම හරිම කොමන් මෙහෙ.
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඒක නම් දන්නෙ නෑ බන්. ස්නූස් / නිකොටින් පවුච් දෙකම හරිම කොමන් මෙහෙ.
    අපි ඉතිං ලංකාවෙනෙ :no::no: