Mehe nam tiynwd dan naha ban. Habai dufry athi mn hitanneමෙහෙ ගන්න තියනවද?
ඒ්ක මොකද්දMehe nam tiynwd dan naha ban. Habai dufry athi mn hitanne
කීයක් වෙනවද මචන් ඔහේ කොහෙද රටමම සිගරට් බොන එක නවත්තල මේකට මාරු උනා. වින්ටර් එකේ එලියට ගිහින් සිගරට් එක බොන එක පුදුම දුකක් මට නම්. ඒ නිසාමයි මේකට මාරු උනේ. මෙහෙ නම් හරිම කොමන්. ඔෆීස් එකේ ඉන්නකොට උනත් පාවිච්චි කරන එක අවුලක් නෑ මෙහෙ.
හා හා කට කට ඔය කුඩු සලිදුගෙ හොද ෆිට් එකක්.

මම දැකලත් නැ මේවා නම්.
තෝ නම් නියම මී හරකෙක්![]()
මෙහෙ ගාන 48SEK වගේ වෙනව. රට ස්වීඩන්කීයක් වෙනවද මචන් ඔහේ කොහෙද රට
ස්විඩන් වල නේද ඔරිජින් එකත් ස්මෝක්ලස් ටුබැකෝමෙහෙ ගාන 48SEK වගේ වෙනව. රට ස්වීඩන්
ඒක නම් දන්නෙ නෑ බන්. ස්නූස් / නිකොටින් පවුච් දෙකම හරිම කොමන් මෙහෙ.ස්විඩන් වල නේද ඔරිජින් එකත් ස්මෝක්ලස් ටුබැකෝ
අපි ඉතිං ලංකාවෙනෙඒක නම් දන්නෙ නෑ බන්. ස්නූස් / නිකොටින් පවුච් දෙකම හරිම කොමන් මෙහෙ.

