පලාත්සබා නෑතුව රට හදන්න බෑහෑ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…
    maxresdefault-3.jpg

    රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
    රජය භෞතිකව සහ සදාචාරාත්මකව රට වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ගන්නා උත්සාහයේදී අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.

    රට වෙනස් කිරීමට වසර පහක ජනවරමක් ජනතාව ලබා දී ඇති බවත් විවේචනවලට කිසිවකු කලබල නොවිය යුතු බවත් ඔහු පැවසීය.

    කඩා වැටුණු ආර්ථිකයක් තුළ රජය පසුගිය මාස දෙක තුළ දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව පැවසූ සිල්වා මහතා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය අඩිතාලම රජය දමා ඇති බවද සදහන් කරයි.

    කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    දුවලා ගිහිල්ලා ඔකත් දිපල්ලා ඉලගට රට හදන්න උබලගේ පුකත් දෙන්න වෙයි🤣🤣 🤣
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…

    කඩා වැටුණු ආර්ථිකයක් තුළ රජය පසුගිය මාස දෙක තුළ දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව පැවසූ සිල්වා මහතා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය අඩිතාලම රජය දමා ඇති බවද සදහන් කරයි.
    🤣
    ආයේ මොනවද අවුරුදු 2කක වැඩ මාස දෙකෙන් කලා...

    ඉතින් පලාත් සභා නෙමෙයි ප්‍රාදේශීය සභා ටිකත් දෙන්නම ඕනේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ආයේ මොනවද අවුරුදු 2කක වැඩ මාස දෙකෙන් කලා...

    ඉතින් පලාත් සභා නෙමෙයි ප්‍රාදේශීය සභා ටිකත් දෙන්නම ඕනේ..

    හෑබෑයි අන්තිමට අපේ පුකත් ඉල්ලනවා ඔකුන්🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඉංගිරීසි බැරි කැනේඩියන් සිටිසන්ස් 1000% IQ තෝට්ස් 🤣🤣🤣
     
    • Haha
    Reactions: vibhashana

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ඒ උබ රස්සාවක් කරන්නැද්ද බං සිරාවට. මාස ගානකින් මේකට ඇවිත් බැලුවත් මොකක් හරි හුයන්නක් පෝස්ට් කරගෙන නටනවා. වෙලාවක් කෝ ඕවට අපිටත් කියල දියං කො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඒ උබ රස්සාවක් කරන්නැද්ද බං සිරාවට. මාස ගානකින් මේකට ඇවිත් බැලුවත් මොකක් හරි හුයන්නක් පෝස්ට් කරගෙන නටනවා. වෙලාවක් කෝ ඕවට අපිටත් කියල දියං කො
    Neha ban Thread dala thama eda wela hambakaraganne 😬
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහ් ඒක තමා ඵහෙනම් මේ තැන තැන සිංහ නාද කරන්නේ..🤭
    තෙල් ලීටරය රුපියල් 50ක් අඩු කරලා දෙනවා ඉතා කෙටි කාලයකින්..අපිට ආණ්ඩුවක් දෙන්න..දුන්නොත් කරලා දෙනවා..

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    අන්තිමට කියයි සමුපකාර ඡන්ද පැරදුන නිසා රට කරගන්න බැරු උනා කියලා 😪
    අම්මපා ගමේ මරණාධාර සමිතියෙත් සභාපතිකොම ඕන කියයි ඕකුන්..😂
     
    • Haha
    Reactions: sakuntha1996