මගේ හොස්ටින් එකට අවුරුදු දෙකක් වෙන නිසා ඔයාලට පොඩි Offer එකක් මගෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    අදට මගේ Divvy Hosting එක ආරම්භ කරලා අවුරුදු දෙකක් සම්පුර්ණ වෙනවා. මුල් කාලයේදී, එළකිරි එකේ කොල්ලෝ ගොඩක් උදව් කළා, Order අල්ලලා දීලා, සමහර අයට අපිව හඳුන්වා දීලා. ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තුතියි.

    ඒ නිසා ඔයාලා වෙනුවෙන් මම පොඩි Offer එකක් දෙන්න මම හිතුවා.

    අද දිනයේදී පහත පැකේජ් සඳහා රු 500/- ක වට්ටමක් ලබා ගන්න පුළුවන්:

    • OpenVZ VPS
    • KVM VPS
    • Windows VPS
    • Shared Hosting DA-1GB ,DA-2GB , DA-4GB , DA-5GB
    කේතය: ANNIV2

    මෙය Life Time ඔපර් Offer එකක් වේ. 😊
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    තාම අ වුරුදු දෙකද
    මතක කාලේ ඉදන් උබ හොස්ටින් නේද කරේ
    Lanka Web Hosting එකට මගේ අවුරුදු 6ක් වෙනවා එක තමයි ඉසෙල්ලා පටන් ගත්තේ 2018
    Divvy එක පටන් ගත්තේ 2023 දී බන් එකට දෙකයි වෙන්නේ


    yako meke danna kale idan web developing karalath thama awurudu 2i da giye?
    මේක අළුත් එකක් බන් පටන් අරන් අවු 2 යි.
    කලින් කලේ Lanka Web Hosting කියලා එකක් එකට 6 වෙනවා ගිය අවුරුද්ද ට.
    ------ Post added on Jan 22, 2025 at 6:20 PM
     
    • Like
    Reactions: vali aththa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මේක අළුත් එකක් බන් පටන් අරන් අවු 2 යි.
    කලින් කලේ Lanka Web Hosting කියලා එකක් එකට 6 වෙනවා ගිය අවුරුද්ද ට.
    eka wahuwe mokada?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    eka wahuwe mokada?
    වැහුවේ නැහැ එක තියෙනවා.
    අළුත් නමකින් තමයි ලියාපදිංචිය කරේ හේතුව ලංකා හොස්ට් එකෙන් අරන් තියෙන අය අපිට කතා කරනවා වැරදිලා එක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියල හිතුණා කවදා හරි
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,106
    113
    Kotte
    පරෙස්සමට කොල්ලො අර තාරක කියන බල්ල ඕකටත් මොනවහරි කරයි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,566
    113
    New Zealand
    වැහුවේ නැහැ එක තියෙනවා.
    අළුත් නමකින් තමයි ලියාපදිංචිය කරේ හේතුව ලංකා හොස්ට් එකෙන් අරන් තියෙන අය අපිට කතා කරනවා වැරදිලා එක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියල හිතුණා කවදා හරි
    https://www.lankahost.lk/මේකද උබේ අනිත් එක?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    https://www.lankahost.lk/මේකද උබේ අනිත් එක?
    නැහැ lankawebhosting.net බන්
    aurudu dekata hosting waling kiyak heuwada @Nadun26
    ගනම් කරේ නැහැ බන් මමවත් දන්නේ නැහැ එක
    profit da web hosting sell karana eka? long term karanwa nm.pros & cons monwda
    Support දෙන්න ඕනේ බන් හොදටම නැත්තම් කරලා වැඩක් නැහැ
    එක වෙනුවෙන් ම කැප වෙන්න ඕනේ
    නින්දක් නැහැ නිදහසක් නැහැ ඒවාට එපා වෙන්නේ නැතුව පුරුදු වෙන්න ඕනේ

    "prons" & cons
    වෙලාවක පොස්ට් එකක් ම දාන්නම් හොස්ටින් කරන හැටි
     
    • Like
    Reactions: SDCR