මගේ හොස්ටින් එකට අවුරුදු දෙකක් වෙන නිසා ඔයාලට පොඩි Offer එකක් මගෙන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    සුභ පැතුම් බං.

    මම දන්නවා උඹ මේ සයිබර් සීන් එකේ පරණ එකෙක්. උඹ ඉස්සර චානුක්ස්ගේ ගීක් එකෙත් හිටියා නේද?
     
    • Like
    Reactions: Nadun26

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    වැහුවේ නැහැ එක තියෙනවා.
    අළුත් නමකින් තමයි ලියාපදිංචිය කරේ හේතුව ලංකා හොස්ට් එකෙන් අරන් තියෙන අය අපිට කතා කරනවා වැරදිලා එක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියල හිතුණා කවදා හරි
    mona hu#@$ ehenam anith comapny ekath meke expose kale.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,770
    113
    38
    thank you
    Congrats Bro.
    congrats...
    thank you
    podi shop ekaka website ekak karanna hosting aduma price kohomada? aduma domain?
    ඔයා නේද් මට Whatsapp කරේ ?

    ganan balanne nathi business?
    ඔව් බන්
    සුභ පැතුම් බං.

    මම දන්නවා උඹ මේ සයිබර් සීන් එකේ පරණ එකෙක්. උඹ ඉස්සර චානුක්ස්ගේ ගීක් එකෙත් හිටියා නේද?
    ඔව් බන් හිටියා thank you machan
    Congrats!
    thank you machan
    mona hu#@$ ehenam anith comapny ekath meke expose kale.
    මේකේ අය දන්නවා දෙකම , තව එකක් තියෙනවා බන් එකනම් දන්නේ නැහැ මේක අය IT Company එකක් ඒක
    thank you machan
    Congratulations .. Good Luck
    thank you machan
    ------ Post added on Jan 23, 2025 at 1:36 AM