Tunneling වලට server එකක් config කරන්න දැනගන්න ඕනද එපාද

Tunneling V2RAY වලට server එකක් config කරන්න කියල දෙන්නද? එපාද ?

  • Total voters
    93

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    Tunneling V2RAY වලට server එකක් config කරන්න කියල දෙන්නද? එපාද ? :lol:
    feedback අනුව කියල දෙන්නම්.

    Oh No Internet GIF by Loof and Timmy
    දෙම්න අයියා..හ්
     
    • Like
    • Haha
    Reactions: Amith0424 and nooby

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    IP range පිටින් බ්ලොක් වෙන වැඩක් ඔය. හොස්ට් ටික අයිපී රේන්ජ් එකම අල්ලලා බ්ලොක් කලොත් සේරම උන්ට වැඩක් නැති වෙනව. කොහොමත් ලඟදිම ඕක වෙයි මේ යන විදියට හැමෝම free trial සර්වර් අරන් කන්ෆිගර් කරලා ටෙරාබයිට් ගණන් ඔහොම ගන්න ගියාම. :yes:
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,552
    23,118
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැඩි දෙනාගෙ ඉල්ලුම මත් දාන්නම් (y)

    IP range පිටින් බ්ලොක් වෙන වැඩක් ඔය. හොස්ට් ටික අයිපී රේන්ජ් එකම අල්ලලා බ්ලොක් කලොත් සේරම උන්ට වැඩක් නැති වෙනව. කොහොමත් ලඟදිම ඕක වෙයි මේ යන විදියට හැමෝම free trial සර්වර් අරන් කන්ෆිගර් කරලා ටෙරාබයිට් ගණන් ඔහොම ගන්න ගියාම. :yes:
    lk ip range block කරන්නෙ නෑ මචන් උන්. free resources ඕන්නම් limit කරයි. host providers ලට acc ඇරෙන තරමට උන්ට හොඳයි. cons නම් තියේ තමා.