Loan rates 14 wage , leasing nam dan name dawaswala leasing rates kohomada yanne?
and personal loan rates kohomada yanne?
80k-150k depend kalen kaletaSalary eka keeyada?
E25ගන්න යන වාහනේ මොකද්ද?
එතකොට කොහොමද වාහනේ පොත inland revenue department යන එක නවත්වා ගන්නේ...මචං නීතියක් තියනවා absolute owner = current owner වෙන වාහන වල පොත IRD ewanna කියලා.. leasing දැම්මා ම ඒක වෙන්නේ නෑ... - leasing කියන්නෙත් ලිසින්ග් කොමපනිය absolute owner තමයි .
හැබැයි loan දැම්මා ම absolute owner = current owner එක පුද්ගලයෙක් වෙන නිසා නීතිමය තත්ත්වය මොකක්ද? - පර්සනල් ලෝන් දෙන්නේ උබේ repayment කැපසිටිය, credit history බලල . උබ ලෝන් එක අරන් වාහන ගන්නවද , බඩු ගහනවද කියන එක බැංකුවට අදාල නැහැ .
ඇයි එක නවත්තන්නෙ?එතකොට කොහොමද වාහනේ පොත inland revenue department යන එක නවත්වා ගන්නේ...
Tax file එකක් open වෙනවා auto ( දැන්නම් කොහොමත් ඕපන් නේ...)Banks වලින් vehicle loans දෙනවද දැන්? දැ. ගැ. පි Personnel Loan? Car Loan?
ඇයි එක නවත්තන්නෙ?
------ Post added on Jan 23, 2025 at 7:03 PM
එක ගැටලුවක් වෙනවද? DMT එකෙන් යයි නෙ details IRD එකට?Tax file එකක් open වෙනවා auto ( දැන්නම් කොහොමත් ඕපන් නේ...)
IRD එකෙන් ගෙන්වලා ප්‍රශ්න කරනවා...
ඔව් මචං උඹට සල්ලි ආවේ කොහොමද කියලා ඔප්පු කරන්න ඕන..එක ගැටලුවක් වෙනවද? DMT එකෙන් යයි නෙ details IRD එකට?
Check and see personal.loan is the best option fixed rate80k-150k depend kalen kaleta
E25
ehem personal loan denne na dan 2 million walat wada wadi nm asset ekak thiyanna one bankuweloan දැම්මොත් වාහනේ උඹේ, උඹට කැමති විදියට insurance එකක් දාන්න පුලුවන්.
ෆිනැන්ස් ගත්තොත් ගෙවනකන් වාහනේ උන්ගෙ, වාරික මිස් උනොත් වාහෙනේ උස්සයි. අන්තිමට වාහනෙත් නෑ, සල්ලිත් නෑ. උන් කියන තැන්වලින් උන් කියන විදියට insurance දාන්නත් ඕන.
personal ලෝන් දාද්දි පොතේ absolute owner කතාවක් නෑ , සෝ , පොත උබ ගාව තියාගනින්.එතකොට කොහොමද වාහනේ පොත inland revenue department යන එක නවත්වා ගන්නේ...