දැන් තියෙන ප්‍රශ්න එක්ක ඔහොම තමයි දෙන්න වෙන්නේඋබල මේ කඩෙන් නම් ඕඩර් කරන්න එපා බත්තරමුල්ලේ එකක්
මම අද පෝක් රයිස් ඇන්ඩ් කරි එක්ක් ඕඩර් කලා
මෙහෙම තමා පෙන්නුවෙ app එකේ
View attachment 245637
අල තෙලට
පරිප්පු කිරට
බටු මෝජු
කහ බත්
මේ බලපල්ල මුන් මට එවපු එක
View attachment 245638
පරිප්පු
මෑකරල්
අල හොදි, පෝක් කටු කෑලි ටිකක්
මුන් නම් නියම අඩු කුලේ කඩකාරයො ටිකක්, සල්ලි ගන්න එකේ අඩු ගානෙ description එකේ තියෙන එක දීපන්කො..
col 3 wala thiyena eka ganada kiyanne machan ? issara othenta api yanne mas warga 2-3k ekka kama kanna ona unamaප්රනීත එකත් අවුල් බන් දැන්
මුන් Ceylon curry club එකේ කෑම ඒකක photo එකක් දාලා තියෙන්නේ. උන්ගේ Uber eats page එකට ගිහින් බලපන්උබල මේ කඩෙන් නම් ඕඩර් කරන්න එපා බත්තරමුල්ලේ එකක්
මම අද පෝක් රයිස් ඇන්ඩ් කරි එක්ක් ඕඩර් කලා
මෙහෙම තමා පෙන්නුවෙ app එකේ
View attachment 245637
අල තෙලට
පරිප්පු කිරට
බටු මෝජු
කහ බත්
මේ බලපල්ල මුන් මට එවපු එක
View attachment 245638
පරිප්පු
මෑකරල්
අල හොදි, පෝක් කටු කෑලි ටිකක්
මුන් නම් නියම අඩු කුලේ කඩකාරයො ටිකක්, සල්ලි ගන්න එකේ අඩු ගානෙ description එකේ තියෙන එක දීපන්කො..
ගංගාරාමේ ළඟ මූහඬිරම් පාරේ තියෙන්නේ. ඔව්..... මස් ජාති එක එක විදිහට උයලා තියෙනවාcol 3 wala thiyena eka ganada kiyanne machan ? issara othenta api yanne mas warga 2-3k ekka kama kanna ona unama
gtta mchn ubercash walataඋබර් එකට කම්ප්ලෙන් කරපන් ඇප් එකට ෆොටොස් දාල. ඔකේ රිෆන්ඩ් එනවා බන්.