Ceylon Spices Food - Ubereats ❌

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,477
    23,029
    113
    Rice and Curry එකකට මොකටද බන් රු.900 ක් දෙන්නෙ.
    හරියට රසට Rice and Curry කරන ඕන තැනක රු.400-500 range එකේ තියෙන්නෙ. ඔයිට වඩා ගන්නව කියන්නෙ තනි බොරුව.
    මහරගම තියෙනව ආරච්චි කියල එහෙම ප්ලේස් එකක්. සුපිරි කෑම.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,940
    13,471
    113
    පෘථිවිය
    උබල මේ කඩෙන් නම් ඕඩර් කරන්න එපා බත්තරමුල්ලේ එකක්
    මම අද පෝක් රයිස් ඇන්ඩ් කරි එක්ක් ඕඩර් කලා

    මෙහෙම තමා පෙන්නුවෙ app එකේ

    View attachment 245637

    අල තෙලට
    පරිප්පු කිරට
    බටු මෝජු
    කහ බත්

    මේ බලපල්ල මුන් මට එවපු එක

    View attachment 245638

    පරිප්පු
    මෑකරල්
    අල හොදි, පෝක් කටු කෑලි ටිකක්

    මුන් නම් නියම අඩු කුලේ කඩකාරයො ටිකක්, සල්ලි ගන්න එකේ අඩු ගානෙ description එකේ තියෙන එක දීපන්කො..
    දැන් තියෙන ප්‍රශ්න එක්ක ඔහොම තමයි දෙන්න වෙන්නේ
    මේක අරින්න මලිමාවේ වසන්ත ට
     
    • Like
    Reactions: dgboy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උබර් එකට කම්ප්ලෙන් කරපන් ඇප් එකට ෆොටොස් දාල. ඔකේ රිෆන්ඩ් එනවා බන්.
     
    • Like
    Reactions: dgboy

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    uber eats full of scam shops tiyenne ban, rice and curry walata set une කහබත් ගෙදර only but 1000+
     
    • Haha
    Reactions: 2osama

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    උබල මේ කඩෙන් නම් ඕඩර් කරන්න එපා බත්තරමුල්ලේ එකක්
    මම අද පෝක් රයිස් ඇන්ඩ් කරි එක්ක් ඕඩර් කලා

    මෙහෙම තමා පෙන්නුවෙ app එකේ

    View attachment 245637

    අල තෙලට
    පරිප්පු කිරට
    බටු මෝජු
    කහ බත්

    මේ බලපල්ල මුන් මට එවපු එක

    View attachment 245638

    පරිප්පු
    මෑකරල්
    අල හොදි, පෝක් කටු කෑලි ටිකක්

    මුන් නම් නියම අඩු කුලේ කඩකාරයො ටිකක්, සල්ලි ගන්න එකේ අඩු ගානෙ description එකේ තියෙන එක දීපන්කො..
    මුන් Ceylon curry club එකේ කෑම ඒකක photo එකක් දාලා තියෙන්නේ. උන්ගේ Uber eats page එකට ගිහින් බලපන් 😂😂
     
    • Like
    Reactions: dgboy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,231
    25,405
    113
    col 3 wala thiyena eka ganada kiyanne machan ? issara othenta api yanne mas warga 2-3k ekka kama kanna ona unama
    ගංගාරාමේ ළඟ මූහඬිරම් පාරේ තියෙන්නේ. ඔව්..... මස් ජාති එක එක විදිහට උයලා තියෙනවා
     
    • Like
    Reactions: dgboy and hi.dushan