රත්තරං;14000863 said:අහල පහල කැම්පස් එකක් තියෙනවනම් ඒ ලග කඩ අල්ලපන්කෝ.. මාර අඩුයි ගනන්.

ඔව් සමහර ඒවා තියෙනවා ගාන විතරයි..ගොඩක් මාතර බත් කඩ වල කෑමත් හොදයි මිලත් පහසුයි මම නම් නුගේ ගොඩ කෑම ගනන්වනම් පොඩි පාලම කියල තැනක් තියෙනව ගමේ සෙට් එකක් කරන්නේ couple 2 ක් එතනින් හරි සෝලාගේ class එක ඉස්සරහ තියෙනවා පට්ට කඩයක් එතනින් හරි තමයි කන්නේ...town hall නම් 90 කඩේ...බම්බා නම් බිලාල් තමයි...බොරැල්ලේ උදයගිරි එකෙන් නම් කන්න එපා ගාණත් වැඩි කෑමත් chater මට බඩේ අමාරුවකුත් සෙට් වුනාබොරෙල්ලේ පට්ට place එකක් තියෙනව මාතර බත් කදෙටම ඉස්සරහ ඒ තැන් දෙකම හොදයි...තලාහෙනේ නම් 70 කඩයක් තියෙනව curries දෙකක් එක්ක fried rice එකක් 70යි..දැන්නම් ඉතින් ඔහම එක එක තැන වලින් කන්න වෙන්නේ නෑ අසා වකට වත් අම්ම හදල දෙන දෙයක් තමයි
![]()
මාතර බත් කඩ වල වෙනස මේකයි උන් වේලට සැහෙන්න උයන්නේ....අනිත් ගොඩක් ඒවගේ කොත්තු වුනත් කපල ශීතකරණයේ දාල තියෙන්නේ බත් වුනත්...හවසට අරන් fried rice වලට දෙන්නේ ඒවා හොදට රත් වුනාම හොයන්න බෑ ...මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන dial එකක් උඕ නිසා ඉතින් මට හොටෙල් වල උයන place වලට යන්න සෙට් වෙලා තියෙනව..

මම උබට මිට කලින් බත් පාර්සලයක් කන්න රෙප් දුන්න නිසා දැන් බෑ පුටෙ

ow aththa ban. apith ehema tamai.godakma kanne matara bath kada walin. los na kama denawa niyameta hodai ban kamath.![]()

ඔව් සමහර ඒවා තියෙනවා ගාන විතරයි..ගොඩක් මාතර බත් කඩ වල කෑමත් හොදයි මිලත් පහසුයි මම නම් නුගේ ගොඩ කෑම ගනන්වනම් පොඩි පාලම කියල තැනක් තියෙනව ගමේ සෙට් එකක් කරන්නේ couple 2 ක් එතනින් හරි සෝලාගේ class එක ඉස්සරහ තියෙනවා පට්ට කඩයක් එතනින් හරි තමයි කන්නේ...town hall නම් 90 කඩේ...බම්බා නම් බිලාල් තමයි...බොරැල්ලේ උදයගිරි එකෙන් නම් කන්න එපා ගාණත් වැඩි කෑමත් chater මට බඩේ අමාරුවකුත් සෙට් වුනාබොරෙල්ලේ පට්ට place එකක් තියෙනව මාතර බත් කදෙටම ඉස්සරහ ඒ තැන් දෙකම හොදයි...තලාහෙනේ නම් 70 කඩයක් තියෙනව curries දෙකක් එක්ක fried rice එකක් 70යි..දැන්නම් ඉතින් ඔහම එක එක තැන වලින් කන්න වෙන්නේ නෑ අසා වකට වත් අම්ම හදල දෙන දෙයක් තමයි
![]()
මාතර බත් කඩ වල වෙනස මේකයි උන් වේලට සැහෙන්න උයන්නේ....අනිත් ගොඩක් ඒවගේ කොත්තු වුනත් කපල ශීතකරණයේ දාල තියෙන්නේ බත් වුනත්...හවසට අරන් fried rice වලට දෙන්නේ ඒවා හොදට රත් වුනාම හොයන්න බෑ ...මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන dial එකක් උඕ නිසා ඉතින් මට හොටෙල් වල උයන place වලට යන්න සෙට් වෙලා තියෙනව..

සීවලී කියල තියෙන බත් කඩ වල කෑම හොදයි.රසයි. හැමතැනකම එහෙමද මන්දා. මමත් ඉස්සර මැලිබන් එකේ වැඩ කරන කාලේ කන්නේ සීවලී එකෙන්.හැබැයි එතනම එහායින් තිබුනා සීමලී කියලා එකක්, එකේ නම් අන්තිමයි..
machn maradaane oya wage place ekak nadda
රට වටේ කියන සිංහල මිල අඩු කෑම කඩවල් වල නම් දාමු ද
punchi borella handiye nam mathara bath kadayak thiyenwa mchng...maradane nam danne na maradane godak ma thiyenne cyver thgamayi...townhall 90 kadayak thiyenwa
supiri wadak.mekema danawada nathnam thred ekak patan gamuda?
townhall koheda?