උදවිවක් ඕන කොල්ලනේ

techmalli

Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    ඇතුලටම වරෙන් .......


    මගේ යාලුවෙක් ගේ ගෙයක් තියනවා මුහුද අයිනේ ගාල්ලේ ඒක විලා එකක්විදියට හදලා තියෙන්නේ ඒක booking .com ,airbnb , agoda එකට දාලා setup කරලා දෙන්න ඒගැන දන්න කෙනෙක් නැද්ද අදාල මුදල දෙනවා . මං කරන්න ගියා දන්නැ මම ඒsubject එක වැඩිය
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    can be arrange , till project finish i will make an amount,
    username / passwords / optimization / payment gateways (including crypto) - can be arranged - but for you nothing is free
    everything has a price , putha
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    booking.com extranet
    airbnb host


    ඔය දෙකේ එකවුන්ට් හදලා වෙරිෆිකේශන් කරගෙන පිංතූර දාල එකවුන්ට් එකක් හදපන් . රොකට් සයන්ස් නෑ හරි ලේසී

    FB eke promote karapan

    booking.com eke options thiyenawa register wenna
    උබට මේ ගැන ත්‍රෙඩ් එකක් දාල ඕවගෙන් පොලිසිය ගසා කන හැටි දුශන වංචා වෙන හැටි ත්‍රෙඩ් එකක් දාන්න බැරිද
    ------ Post added on Jan 24, 2025 at 6:57 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට මේ ගැන ත්‍රෙඩ් එකක් දාල ඕවගෙන් පොලිසිය ගසා කන හැටි දුශන වංචා වෙන හැටි ත්‍රෙඩ් එකක් දාන්න බැරිද

    a kiyanne uba pili gannawa owain පොලිසිය ගසා kanawai kiyala,