Experience එකටනෙ බං. අවුරුදු 6ක්![]()
company 7k
7yrs experiance
7yrs weda karala thibbata wedak naha, attitude awul nam
Experience එකටනෙ බං. අවුරුදු 6ක්![]()
Attitude කිව්වෙ?company 7k
7yrs experiance
7yrs weda karala thibbata wedak naha, attitude awul nam
thoge mongal gathi gunaAttitude කිව්වෙ?
ඇයි උබ එක තැනකට අවුරුද්දකට වඩාAttitude කිව්වෙ?
I can't get addicted to any employerඇයි උබ එක තැනකට අවුරුද්දකට වඩාදුන්නේ නැත්තේ?
I can't get addicted to any employer
In fact, I'm not workaholic
Toxic bosses, Bulk මීටින්, තව office එන්න කියන එකයන්න ඕන කියලා ට්‍රිගර් වුනේ මොන හේතු වලටද? උබ හොයන කල්චර් එක මොකද්ද?
තොට ගනන් බෑ 6 යි කිව්වම 7යිලුthoge mongal gathi guna
company 7k
7yrs experiance
Toxic bosses, Bulk මීටින්, තව office එන්න කියන එක
ඕවා නැති තැනක් තමයි හොඳ
තොට ගනන් බෑ 6 යි කිව්වම 7යිලු

@nevermindNevergiveup thawa awurudu 5 kin monaa weida ayye. Mn moratuwe CSE karanna gatta witharane![]()
Company 5i bnexperiance 6
company 7
ithi kawuda job denne
Unless you get the best out of AI you'll be in trouble@nevermindNevergiveup thawa awurudu 5 kin monaa weida ayye. Mn moratuwe CSE karanna gatta witharane![]()
I'm a self taught developer. there's nothing I'd learn that could be uselessuba u giyapu pare yanna epa
demand karanna puluwan deyak igena gena issarahata yanna
Company 5i bn
PhD කරල ආවත් intern ඉන්න ඕනි තමා. ඒක ඇත්ත කොහෙත් ඔහොම තමා. PhD කියන්නේ academic qualification එකක් ඒක කරල ආයේ ඩිමෝ යන්නේ නැතුව කෙලින්ම senior lecturer වෙන්න පුළුවන් ඒත් SSE, Ase, වෙන්න බෑ. එහෙම වෙනවා නන් intern එකේ training එක වෙනම අරගෙන එන්න ඕනි. නැත්තන් වෙන්නේ බැකෝ එකක් අරගෙන වල් ගලාවන වගේ වැඩ.වැඩ්ඩො බිහි වෙන්නෙ නෑ වැඩ්ඩොන්ට විශේෂ වරප්‍රසාදයක් නැති තැනක. මට මතකයි IT peak එක කාලෙ කියනව PhD කරල ආවත් intern කරල එන්න ඕනෙ. Qualifications නෙමෙයි සුපිරි ප්‍රොජෙක්ට් තමයි වැදගත් වගේ ඒවා. මේ කියන්නෙ paper qualifications තමයි වැදගත් කියන එක නෙමෙයි. ඒත් ඕනම field එකක වැඩ්ඩො බිහිවෙන්නෙ applications වල නෙමේ theory/concepts හරියට තේරුම් ගැනීම ඇතුලෙ. එහෙම මහන්සි වෙලා ඒවා කරගන්න උන්ට recognition එකක් නැති තැනක වැඩ්ඩො බිහි වෙන්නෑ. IT බාස්ලා තමයි බිහි වෙන්නෙ.
Dude For a self taught developer your demands are way more high.I'm a self taught developer. there's nothing I'd learn that could be useless
Exploitation of Labourඋන් මෙහෙ එන්නේ අඩුවට කරගන්න නෙ කුකුළෝ.
උබට ඩොලර් 2, කම්පැනියට ඩොලර් 8
Except the academic qualification, I got everything. So I deserve that much based on my experienceDude For a self taught developer your demands are way more high.
Hiring people & IT Leads often give priority to guys with good knowledge / understanding + experience , academic qualification + Good Attitudes.
Toxic bosses, Bulk මීටින්, තව office එන්න කියන එක
ඕවා නැති තැනක් තමයි හොඳ