මේ අලුත් update එකෙන් පස්සේ සල්ලි withdraw කරන්නේ කොහොමද බං බෑන්ක් account එකට..
KDH Well-known member Jul 4, 2014 18,663 8,893 113 රූකඩ රාජ්ජේ Jan 25, 2025 #1 මේ අලුත් update එකෙන් පස්සේ සල්ලි withdraw කරන්නේ කොහොමද බං බෑන්ක් account එකට..
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jan 25, 2025 #2 KDH said: මේ අලුත් update එකෙන් පස්සේ සල්ලි withdraw කරන්නේ කොහොමද බං බෑන්ක් account එකට.. Click to expand... කවදාවත් එහෙම කරන්න පුළුවන් වුනෙ නෑනෙ
KDH said: මේ අලුත් update එකෙන් පස්සේ සල්ලි withdraw කරන්නේ කොහොමද බං බෑන්ක් account එකට.. Click to expand... කවදාවත් එහෙම කරන්න පුළුවන් වුනෙ නෑනෙ
KDH Well-known member Jul 4, 2014 18,663 8,893 113 රූකඩ රාජ්ජේ Jan 25, 2025 #3 kandahar said: කවදාවත් එහෙම කරන්න පුළුවන් වුනෙ නෑනෙ Click to expand... P2P වලින් usdt ගන්න පුළුවන් නේ බං
kandahar said: කවදාවත් එහෙම කරන්න පුළුවන් වුනෙ නෑනෙ Click to expand... P2P වලින් usdt ගන්න පුළුවන් නේ බං
.::J@S::. Well-known member Dec 4, 2011 10,145 6,874 113 ගග අද්දර Jan 25, 2025 #4 Bump Reactions: KDH
lankalk Well-known member May 14, 2023 4,447 6,009 113 Jan 25, 2025 #5 KDH said: P2P වලින් usdt ගන්න පුළුවන් නේ බං Click to expand... usdt ගන්නත් පුළුවන් රුපියල් ගන්නත් පුළුවන්,මොකක්ද ප්‍රශ්නේ.වැටහෙන්නේ නෑ.
KDH said: P2P වලින් usdt ගන්න පුළුවන් නේ බං Click to expand... usdt ගන්නත් පුළුවන් රුපියල් ගන්නත් පුළුවන්,මොකක්ද ප්‍රශ්නේ.වැටහෙන්නේ නෑ.
KDH Well-known member Jul 4, 2014 18,663 8,893 113 රූකඩ රාජ්ජේ Jan 25, 2025 #6 lankalk said: usdt ගන්නත් පුළුවන් රුපියල් ගන්නත් පුළුවන්,මොකක්ද ප්‍රශ්නේ.වැටහෙන්නේ නෑ. Click to expand... Funding wallet එකේ තියෙන usdt ටික බෑන්ක් account එකට lkr කරලා ගන්නයි ඕනේ ..
lankalk said: usdt ගන්නත් පුළුවන් රුපියල් ගන්නත් පුළුවන්,මොකක්ද ප්‍රශ්නේ.වැටහෙන්නේ නෑ. Click to expand... Funding wallet එකේ තියෙන usdt ටික බෑන්ක් account එකට lkr කරලා ගන්නයි ඕනේ ..
u.saradiyel Well-known member Jul 23, 2011 5,038 2,143 113 EARTH Jan 25, 2025 #7 KDH said: Funding wallet එකේ තියෙන usdt ටික බෑන්ක් account එකට lkr කරලා ගන්නයි ඕනේ .. Click to expand... usdt ගන්න විදිය දන්නවනම් lkr කරගන්න දන්නෙ නෑ කියලද උබ කියන්නෙ? උබේ bank account details add කරපන් ඉස්සරවෙලාම. ඉන්පස්සෙ sell කරපන් ඉතින්............
KDH said: Funding wallet එකේ තියෙන usdt ටික බෑන්ක් account එකට lkr කරලා ගන්නයි ඕනේ .. Click to expand... usdt ගන්න විදිය දන්නවනම් lkr කරගන්න දන්නෙ නෑ කියලද උබ කියන්නෙ? උබේ bank account details add කරපන් ඉස්සරවෙලාම. ඉන්පස්සෙ sell කරපන් ඉතින්............