BINANCE new update

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ අලුත් update එකෙන් පස්සේ සල්ලි withdraw කරන්නේ කොහොමද බං බෑන්ක් account එකට..
    කවදාවත් එහෙම කරන්න පුළුවන් වුනෙ නෑනෙ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    P2P වලින් usdt ගන්න පුළුවන් නේ බං
    usdt ගන්නත් පුළුවන් රුපියල් ගන්නත් පුළුවන්,මොකක්ද ප්‍රශ්නේ.වැටහෙන්නේ නෑ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ
    usdt ගන්නත් පුළුවන් රුපියල් ගන්නත් පුළුවන්,මොකක්ද ප්‍රශ්නේ.වැටහෙන්නේ නෑ.
    Funding wallet එකේ තියෙන usdt ටික බෑන්ක් account එකට lkr කරලා ගන්නයි ඕනේ ..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    Funding wallet එකේ තියෙන usdt ටික බෑන්ක් account එකට lkr කරලා ගන්නයි ඕනේ ..
    usdt ගන්න විදිය දන්නවනම් lkr කරගන්න දන්නෙ නෑ කියලද උබ කියන්නෙ? උබේ bank account details add කරපන් ඉස්සරවෙලාම. ඉන්පස්සෙ sell කරපන් ඉතින්............