නාඩි වාක්‍ය හෑල්ල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,939
    1
    100,466
    113
    33
    Kalutara
    ඔක්කොම චැප්ටර් කීයද?

    WgQUw7b.png
     
    • Like
    Reactions: DiksonAlex

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,272
    12,523
    113
    Piliyandala
    බම්බලපිටියේ ප්ලේස් එකට යන්න කලින් appointment ගන්න ඕනෙද

    නැත්තම් උදෙන්ම ගියාම කියනවද
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔතන පෙරේතයෝ යක්කු බැඳන් වැඩකරනව කියන අය කියන්න බලන්න ඔය තැන ඇරෙන්න වෙන තැනක් ඔහොම දෙමව්පියන් ඇතුලු උඹළගේ මුලු ජාතක කතාවම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කියන්න පුලුවන් හෝ කියපු තැනක්.

    මට තේරෙන විදියට ඔතන ඉන්න යකා හෝ පෙරේතයා අනික් උන්ට වඩා වැඩ්ඩෙක්.
    🤔
    Umbalawa nam hadanna ba.mona hari boruwakata ahu wenawa.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    බම්බා වල තැන නම් තනිකර බොරුවක් කරන්නේ. කරන විදිහ ලියන්න ගියොත් වෙනම thread එකක් දාන්න වෙනවා. ඕකට ගිහින් නිකන් බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා.