නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,359
    100,234
    113
    මෝඩ කතා කියන්න එපා බං. 2015ට කලින් කැබිනට් ලොක්ක ජනාධිපති. වෙන ලොක්කෙක් නෑ. ගූගල් බුදිධිමතා ගූගල් කරල 2015ට පස්සෙ අගමැති කැබිනට් ලොක්ක කියල තියෙන එක ඇලෙව්වටයි උඹල ඒක නොදැන හිටියටයි මට කරන්න දෙයක් නෑ.
    ගෙවල් වල තියෙන කැබිනට් එක ගැනද උබ ඔය කියන්නේ කියලත් මට දැන් සාධාරණ සැකයක් ඇවිත් තියෙන්නේ. 🤔
     
    • Love
    Reactions: kasun090354t

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    එතකොට 2002 කොටි එක්ක ගිවිසුම් ගෑහුවෙත් චන්ද්‍රිකා ද? රනිල්ද ? ආණ්ඩුවේ නායකයා අගමැති බොල. ජනාධිපතිට ඇමතිකමක් නැත්නම් කැබිනට් ඒකේ වාඩිවෙන්නවත් බැහැ.
    උඹට ඕන අර්ථ නිරූපණ දෙන්න බෑ බොල. ව්‍යවස්ථාවෙ තියෙන එක උඹටවත් මටවත් වෙනස් කරන්න බෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මෝඩ කතා කියන්න එපා බං. 2015ට කලින් කැබිනට් ලොක්ක ජනාධිපති. වෙන ලොක්කෙක් නෑ. ගූගල් බුදිධිමතා ගූගල් කරල 2015ට පස්සෙ අගමැති කැබිනට් ලොක්ක කියල තියෙන එක ඇලෙව්වටයි උඹල ඒක නොදැන හිටියටයි මට කරන්න දෙයක් නෑ.
    හරි එහෙම නම් ඒ කාලේ අගමැති කරේ මොකක්ද ?
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ගෙවල් වල තියෙන කැබිනට් එක ගැනද උබ ඔය කියන්නේ කියලත් මට දැන් සාධාරණ සැකයක් ඇවිත් තියෙන්නේ. 🤔
    18 එන්න කලින් ව්‍යවස්ථාව කියවලා බලපං එතකොට තේරෙයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඩිලාන් ගෙන් අදත් අඳෝනා thread එකක්... මේ විලාප කවදා නවතිද 🤣

    ඩිලාන්... Weekend එකේ වත් rest එකක් ගනින්කෝ මචෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,401
    166,790
    113
    එකමත් එක රටක
    ඩිලාන් ගෙන් අදත් අඳෝනා thread එකක්... මේ විලාප කවදා නවතිද 🤣

    ඩිලාන්... Weekend එකේ වත් rest එකක් ගනින්කෝ මචෝ
    උබ මාව ignore කරා කියලා හිතුවේ .

    කෙදිරි ගගා ඉන්නේ නැතුව ඒ option එක පාවිච්චි කරපං කෝ ඉතින් . 🥱

    මම ත්‍රෙඩ් දානවා මට ඕන වෙලාවට .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    උබ මාව ignore කරා කියලා හිතුවේ .

    කෙදිරි ගගා ඉන්නේ නැතුව ඒ option එක පාවිච්චි කරපං කෝ ඉතින් . 🥱

    මම ත්‍රෙඩ් දානවා මට ඕන වෙලාවට .

    උඹව ignore කලාම අපි ආතල් එකක් වත් ගන්නේ කොහොමද... 🤣
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    උඹට ඕන අර්ථ නිරූපණ දෙන්න බෑ බොල. ව්‍යවස්ථාවෙ තියෙන එක උඹටවත් මටවත් වෙනස් කරන්න බෑ.
    හරි අඩුම තරමේ කියපන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නායකයා කවුද කියලා?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,234
    113
    ජෙප්පෝ.. වටේ කහනවා ඇටේ කහනවා.... :lol: :lol:
    ඇයි බං රටකට අගමැති කෙනෙක් ඉන්නේ...
    තව දවස් දෙකකින් විතර අපි හිටිය කියලා වෙන එකෙක් කිව්වම තේරුම් ගනී.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    හරි එහෙම නම් ඒ කාලේ අගමැති කරේ මොකක්ද ?
    අගමැති නමට හිටපු එකෙක් විතරනෙ ඉස්සර පොරට ඇති බලයක් නෑ. බහුතරේ ඉන්නවනම් විශ්වාසභංගයක් වගේ ගේන්න පුළුවන් හින්ද පොඩි බලයක් සමහර කාලවල තිබ්බ. හැබැයි ව්‍යවස්ථාවෙන් නම් පඹයෙක්. 2015න් පස්සෙ තමා ටිකක් බලයක් ආවෙ.

    ජෙප්පෝ.. වටේ කහනවා ඇටේ කහනවා.... :lol: :lol:
    ඇයි බං රටකට අගමැති කෙනෙක් ඉන්නේ...
    උඩින් උත්තරේ තියෙනව ඕන නම් 19ට කලින් ව්‍යවස්ථාවෙ තියෙන අගමැති බලතල බලපං. මොකුත් නෑ.
    ------ Post added on Jan 26, 2025 at 1:25 PM

    හරි අඩුම තරමේ කියපන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නායකයා කවුද කියලා?
    ආණ්ඩුපක්ෂෙ නායකයෙක් ගැන ව්‍යවස්ථාවෙනෑ. ඒක පක්ෂෙ හරි සංධානෙ හරි වැඩක්. අමාත්‍ය මණ්ඩල නායකය සහ සේනාධිනායකය ගැන තමා ව්‍යවස්ථාවෙ තියෙන්නෙ.
    ------ Post added on Jan 26, 2025 at 1:33 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,401
    166,790
    113
    එකමත් එක රටක
    අගමැති නමට හිටපු එකෙක් විතරනෙ ඉස්සර පොරට ඇති බලයක් නෑ. බහුතරේ ඉන්නවනම් විශ්වාසභංගයක් වගේ ගේන්න පුළුවන් හින්ද පොඩි බලයක් සමහර කාලවල තිබ්බ. හැබැයි ව්‍යවස්ථාවෙන් නම් පඹයෙක්. 2015න් පස්සෙ තමා ටිකක් බලයක් ආවෙ.
    බලයක් නැත්නම් උබල මොකද අහන්නේ සීයා මෙච්චර පාරවල් අගමැති වෙලා හිටිය මොනවද කොලේ කියලා ?
    :rofl:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    බලයක් නැත්නම් උබල මොකද අහන්නේ සීයා මෙච්චර පාරවල් අගමැති වෙලා හිටිය මොනවද කොලේ කියලා ?
    :rofl:
    ඌ ජනාධිපති වෙලත් කොරපු දෙයක් නෑනෙ ණයගන්නවයි බඩුමිල උඩදාන එකයි බදු වැඩිකරපු එකයි හැර 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,401
    166,790
    113
    එකමත් එක රටක
    ඌ ජනාධිපති වෙලත් කොරපු දෙයක් නෑනෙ ණයගන්නවයි බඩුමිල උඩදාන එකයි බදු වැඩිකරපු එකයි හැර 🤣🤣🤣

    හැබැයි අඩුම ගානේ හාල් වත් තිබ්බ මතක හැටියට . 🥱
    පොල් කන රිලව් හිටියෙත් නෑ ඒ කාලේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    අගමැති නමට හිටපු එකෙක් විතරනෙ ඉස්සර පොරට ඇති බලයක් නෑ. බහුතරේ ඉන්නවනම් විශ්වාසභංගයක් වගේ ගේන්න පුළුවන් හින්ද පොඩි බලයක් සමහර කාලවල තිබ්බ. හැබැයි ව්‍යවස්ථාවෙන් නම් පඹයෙක්. 2015න් පස්සෙ තමා ටිකක් බලයක් ආවෙ.

    උඩින් උත්තරේ තියෙනව ඕන නම් 19ට කලින් ව්‍යවස්ථාවෙ තියෙන අගමැති බලතල බලපං. මොකුත් නෑ.
    ------ Post added on Jan 26, 2025 at 1:25 PM

    ආණ්ඩුපක්ෂෙ නායකයෙක් ගැන ව්‍යවස්ථාවෙනෑ. ඒක පක්ෂෙ හරි සංධානෙ හරි වැඩක්. අමාත්‍ය මණ්ඩල නායකය සහ සේනාධිනායකය ගැන තමා ව්‍යවස්ථාවෙ තියෙන්නෙ.
    ------ Post added on Jan 26, 2025 at 1:33 PM
    හරි දැන් උබ කියන විදිහට ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුම් ගැහුවෙත් චන්ද්‍රිකා සතොස වික්කේත් චන්ද්‍රිකා කොටින්ට ඕනේ විදිහට රඟන්න දුන්නේත් චන්ද්‍රිකා. හැබයි ඔය ඔක්කොටම විරුද්දව චන්ද්‍රිකාවේ ආණ්ඩුවක් හදන්න ඇයි ජෙප්පෝ කඩේ ගියේ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    හැබැයි අඩුම ගානේ හාල් වත් තිබ්බ මතක හැටියට . 🥱
    පොල් කන රිලව් හිටියෙත් නෑ ඒ කාලේ
    ඕව මේ අද ඊයෙ උනදේකින් වෙච්ච දේවල් නෙවේ. ඕන් බලාපං ඉස්සර ඉඳන්ම කියනව හිඟයක් එනව කියල. පොන්න රනිල්ලගෙ මයිනලාගෙ ආර්ථික ප්‍රතිපත්තිවල තරම තමා.
    divaina.lk

    හරි දැන් උබ කියන විදිහට ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුම් ගැහුවෙත් චන්ද්‍රිකා සතොස වික්කේත් චන්ද්‍රිකා කොටින්ට ඕනේ විදිහට රඟන්න දුන්නේත් චන්ද්‍රිකා. හැබයි ඔය ඔක්කොටම විරුද්දව චන්ද්‍රිකාවේ ආණ්ඩුවක් හදන්න ඇයි ජෙප්පෝ කඩේ ගියේ?
    ඔව් ව්‍යවස්ථාවෙ විදිහට කැබිනට් ප්‍රධානියා විදිහට චන්ද්‍රිකා වගකියන්න ඕන තමා. ඕක යුනික් අවස්ථාවක්නෙ ජනාධිපති එකපැත්තක ආණ්ඩුව තව පැත්තක උන එකම අවස්ථාව. එතකොට ව්‍යවස්ථාදායකයයි විධායකයයි මත දෙකක ඉඳල crash වෙනව. මම ඒකනෙ මුලින් කීවෙ අවස්තා කීපයක් තියෙනව ව්‍යවස්තාදායකේ බලයත් එක්ක අගමැති බලවත් උන. ඒකනෙ ආපු පලවෙනි චාන්ස් එකෙන්ම ඒ ආණ්ඩුවට පුකට පයින් ගහල එලෙව්වෙ.
    ------ Post added on Jan 26, 2025 at 1:57 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අගමැතිට තියන වැඩ මොනවද? :lol:
    ඉස්සර අප්පුවා ගෙන් මොකක් හරි අහපුවාම, එක මම උඩ කියලා තියනව
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    අගමැතිට තියන වැඩ මොනවද? :lol:
    ඉස්සර අප්පුවා ගෙන් මොකක් හරි අහපුවාම, එක මම උඩ කියලා තියනව
    2015ට කලින් එහෙම බලතල නෑ කියපු එක තේරුනේ නැද්ද මෝඩ ත්‍රීවීල් කාරයෝ.
     
    • Haha
    Reactions: kasun090354t