ගෙවල් වල තියෙන කැබිනට් එක ගැනද උබ ඔය කියන්නේ කියලත් මට දැන් සාධාරණ සැකයක් ඇවිත් තියෙන්නේ.මෝඩ කතා කියන්න එපා බං. 2015ට කලින් කැබිනට් ලොක්ක ජනාධිපති. වෙන ලොක්කෙක් නෑ. ගූගල් බුදිධිමතා ගූගල් කරල 2015ට පස්සෙ අගමැති කැබිනට් ලොක්ක කියල තියෙන එක ඇලෙව්වටයි උඹල ඒක නොදැන හිටියටයි මට කරන්න දෙයක් නෑ.

