ඉක්මනට සල්ලි,

Dec 29, 2023
8
11
3
ඉක්මනට සල්ලි කීයක් හොයගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මැරෙන්න හිතිලා තියෙන්නේ.
ණය නිසා හිරවෙලා අන්තෙටම.,
පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය ගන්න ඔනි ණය ගෙවන්න. මේ මොහොතේ කන්නත් නැති තත්වෙක ඉන්නේ.

පුලුවන් කෙනෙක් ඉන්නවනම් Idea එකක් දෙන්න,
 
Sen-lu

Well-known member
  • ඉක්මනට සල්ලි කීයක් හොයගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මැරෙන්න හිතිලා තියෙන්නේ.
    ණය නිසා හිරවෙලා අන්තෙටම.,
    පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය ගන්න ඔනි ණය ගෙවන්න. මේ මොහොතේ කන්නත් නැති තත්වෙක ඉන්නේ.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් Idea. එකක් දෙන්න,
    වකුගඩුවක් විකුණපං. අක්මාවෙ කොටසක් උනත් බැරිවෙන එකක්නෑ.
     
    • Like
    Reactions: Naughtykolla48

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ඉක්මනට සල්ලි කීයක් හොයගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මැරෙන්න හිතිලා තියෙන්නේ.
    ණය නිසා හිරවෙලා අන්තෙටම.,
    පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය ගන්න ඔනි ණය ගෙවන්න. මේ මොහොතේ කන්නත් නැති තත්වෙක ඉන්නේ.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් Idea එකක් දෙන්න,

    naya wenna hethuwa?
    පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය gaththoth, eka gewanne kohomada???
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉක්මනට සල්ලි කීයක් හොයගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මැරෙන්න හිතිලා තියෙන්නේ.
    ණය නිසා හිරවෙලා අන්තෙටම.,
    පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය ගන්න ඔනි ණය ගෙවන්න. මේ මොහොතේ කන්නත් නැති තත්වෙක ඉන්නේ.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් Idea එකක් දෙන්න,
    ගංජා
    කුඩු
     
    • Love
    Reactions: Naughtykolla48

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    තව විස්තර කියපන්. සමහර විට අත්‍යවශ්‍ය නොවෙන දෙයක් උඹ ළඟ ඇති විකුණන්න පුළුවන් එකක්.
    කොහෙ හරි විකුණන්න තියෙන වාහන, ඉඩම් කාට හරි විකුණන්න සෙට් කරපන් උඹට ගාණක් එන විදිහට.
    ගස් කපලා විකුණන්න පුළුවන් නම් එහෙම කරපන්.
    Rent කරන්න පුලුවන් දේවල් rent කරපන්.

    වෙන ඉතිං උඹ ගැන විස්තර මොනවත් නැතුව idea එකක් දෙන්න අපිට අමුතු ඥානයක් නෑනෙ.

    බැංකුවකින් ගත්ත ණයක් නම් හෙටම බැංකුවට ගිහින් කතා කරගනිං ගෙවන කාලය දික් කරගන්න පුලුවන්ද කියලා.
    ------ Post added on Jan 27, 2025 at 2:39 AM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,807
    9,300
    113
    ඉක්මනට සල්ලි කීයක් හොයගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මැරෙන්න හිතිලා තියෙන්නේ.
    ණය නිසා හිරවෙලා අන්තෙටම.,
    පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය ගන්න ඔනි ණය ගෙවන්න. මේ මොහොතේ කන්නත් නැති තත්වෙක ඉන්නේ.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් Idea එකක් දෙන්න,
    Brother විකුනන්න පුලුවන් දෙයක් තියෙද? ගෙදර ඔප්පුනම් තියන්ඩ එපා. මැරෙන සීන් නම් කරගන්ඩ යන්ඩ එපා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    තියෙන දෙයක් උකස් කරලා ගානක් අරගෙන ඔය කියන ණයෙන් ගානක් දාලා කාලයක් ඉල්ලා ගන්න පුළුවන්.
    බයිසිකල් එකක් හරි තියෙනවා නං උබර් ඊට්ස් වගේ යන්න.

    බය වෙන්න එපා. ගොඩ යන්න පුළුවන්.