ඉක්මනට සල්ලි කීයක් හොයගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මැරෙන්න හිතිලා තියෙන්නේ.
ණය නිසා හිරවෙලා අන්තෙටම.,
පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය ගන්න ඔනි ණය ගෙවන්න. මේ මොහොතේ කන්නත් නැති තත්වෙක ඉන්නේ.
පුලුවන් කෙනෙක් ඉන්නවනම් Idea එකක් දෙන්න,