ඩොලර් මිලියන 600ක වියදමින් පානදුරේ සිට රඹුක්කන දක්වා විදුලි දුම්රිය

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,731
    1
    14,316
    113
    tenor.gif
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    මුංගේ කයි එක්ක හැරෙන්නවත් බෑ යකෝ ජෙප්පන්ට. අර උදේ හවා මේකේ ත්‍රෙඩ් දාගෙන වැලලෙන නිර්පාක්ෂික සිලින්ඩර් බයි රැල කොහෙද දන්නෑ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,891
    13,181
    113
    මුංගේ කයි එක්ක හැරෙන්නවත් බෑ යකෝ ජෙප්පන්ට. අර උදේ හවා මේකේ ත්‍රෙඩ් දාගෙන වැලලෙන නිර්පාක්ෂික සිලින්ඩර් බයි රැල කොහෙද දන්නෑ
    මේ දවස් වල සම්පකාර වල ඉන්ටර්විව්ලු උන් ටික. චන්ද නැති නිසා කැම්පේන් සල්ලිත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ :ROFLMAO:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,924
    15,760
    113
    Ursa Major
    එංගලන්තයෙන් වීසා නොලැබුනු ආණ්ඩුවේ මන්ත්‍රී
    CPA එක හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ UK ශාඛාව විසින් සංවිධානය කරන “AI in Security” වැඩමුළුවක් අද ඉදලා දවස් තුනක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියනවා. සෑම වසරකම වගේ CPA එක මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. ඒ හැම වෙලාවකම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් ඒ ආරාධනාව යවනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමානව ඒ ආරාධනාව ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් බෙදලා දෙනවා.
    මෙවර වැඩමුළුව විපක්ෂයේ අවස්ථාව හිමි වෙන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්තිට. ඔහු කොහොමත් පරිඝණක තාක්ෂන ඉංජිනේරුවෙක් නිසා විපක්ෂනායකවරයා ඔහුව නම් කරලා තියනවා. චතුර අද ඉදලා ඒ වැඩසටහනට සහභාගී වෙනවා. ආණ්ඩු පක්ෂයේ අවස්ථාව හිමිවෙලා තිබුනේ ඡන්ද පෝස්ටරයට විතරක් තොරතුරු තාක්ෂන ඉංජිනේරුවෙක් වෙච්ච නුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට. පෝස්ටරයට විතරක් කියලා කියන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවම මිනිහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ මුකුත් නෑ. අඩුම ගානේ OL ගැනවත් සදහනක් නෑ. හැබැයි පෝස්ටරේ ඉංජිනේරු
    කොහොම හරි මේ පෝස්ටර් ඉංජිනේරුවා පක්ෂයෙන් නම් කරාට බ්‍රිතාන්‍යය ඔහුව පිලි අරන් නෑ. ඒ නිසා වීසා දීලා නෑ. නිකමට හිතහංකෝ ඩිප්ලොමැටික් පාස්පෝට් වල සුවදටත් රටවල් වීසා දෙනවා. එහෙව් එකේ බ්‍රිතාන්‍යයම සංවිධානය කරලා, බ්‍රිතාන්‍යයම ආරාධනා කරලා, බ්‍රිතාන්‍යයම සම්පූර්ණ වියදම් දරලා වැඩක් කරද්දිත් ඒකට මිනිහෙක්ට වීසා දෙන්නෑ කියන්නේ. මං මේ නිකමට අහන්නේ 157 ක්ද කොහේද ඉන්නවනේ. හරිහමං මිනිහෙක් නැද්ද මේ වගේ වැඩකටවත් එවන්න. අපරාදේ ලංකාවට හම්බෙච්ච වටිනා චාන්ස් දෙකෙන් එකක් අපතේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,972
    9,842
    113
    හදන්න ප්ලෑන් කරපු ඒවත් අර මෝඩයා නැවැත්තුවා නේ ඵක පෑන් පාරින්..😬
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    59,255
    87,922
    113
    ආශ්චර්යමත් රටක
    සිල්බර කොටන් උස්සන්න පල පොන්නයෝ අන්න කට්ටියව ගන්නවලු :ROFLMAO:

    සිල්පර කොටයක් එකපැත්තකින් ඉස්සුව විතරයි ඒක ලිස්සල ගිහින් ලපටි ස්ටාලින් පොන්නයගෙ අම්මගෙ උත්ත අස්සට ගියා. මාව ජොබ් එකෙන් අස් කරා. :(
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    විදුලි දුම්‍රිය....කුලියපිටියෙ වෝක්ස්වැගන් කාර්......අපිට මොනවගෙන් අඩුවක් තිබිලද සීයව පැන්නුවේ🤣🤣🤣
     
    • Haha
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,956
    1
    17,117
    113
    ඔන්න ඔව්වා හදපු නිසා තමා අනුර සහෝ වාහන වල ටැක්ස් වැඩි කලේ. ඔව්ව තියෙද්දි අහවල් එකටද වාහන? 😍
    මේකෙ ඇවිත් කොල්ලුපිටි එන්න පුලුවන්ද බන්?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Similar threads