ප්‍රශ්නය නැවත හොදින් කියවා සපයා ඇති වීඩියෝ ව ඇසුරෙන් පිළිතුරු සපයන්න .Dilan
හරිනම් සමූපකාරෙ කියන්නෙම JVP වචනයක්. සම+උපකාරය = සමූපකාරයNoo oke inne Mahindata PUKA deepu NAAKI hathi kare..... kohomath sampupe Mahindata
අනවශ්‍ය තොරතුරු .https://elakiri.com/threads/සමූපකාර-නං-මොනවද-ඡන්දෙ-දිනන්නෙ-නං-මාලිමාව-.2150781/
2024 අප්‍රෙල් වලත් පොදුජන පෙරමුණ සමුපකාර දිනලා නේද![]()
උඹ තොත්ත බබේක්ද බන් දේශපාලන කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්නඅනවශ්ය තොරතුරු .
video ව ඇසුරෙන් ඔබේ පිළිතුර දෙන්න .
බහුවරණ ප්‍රශ්නයක රචනා ප්‍රශ්නයකට වගේ උත්තර ලියන්න එපා .උඹ තොත්ත බබේක්ද බන් දේශපාලන කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්නහැම පක්ෂයකම ඉන්න එවුන් තමන්ගේ වාසියට වචන පාවිච්චි කරනවා, ඒවා පිළිගන්න එක නොපිළිගන්න එක මිනිස්සුන්ගේ වැඩක්
උඹ මෙච්චරකල් හිතුවේ අනුර සෝවාන් වෙච්ච එකෙක් කියලාද
![]()
උබේ ගොන් ආතල් ගන්න වෙන එකෙක් හොයා ගන්නබහුවරණ ප්‍රශ්නයක රචනා ප්‍රශ්නයකට වගේ උත්තර ලියන්න එපා .![]()
ඉතින් මම උබව මේක ට එක්ක ආවේ නෑ නේ .උබේ ගොන් ආතල් ගන්න වෙන එකෙක් හොයා ගන්න![]()
ඉතින් බන් මම Vote කරා අනුර කියලා, මෙතන ඇවිල්ලා අදහසක් කිව්වා විතරයිඉතින් මම උබව මේක ට එක්ක ආවේ නෑ නේ .
ප්‍රශ්නය තේරුම් ගැනීමේ අපහසුවක් තියෙන්නේ . එහෙම නැත්නම් තමන්ගේ නායකයන්ට විරුද්ධ වෙන්න බැරි වගේ දෙයක්
සරලව ඇහුවේ සමුපාකාර චන්දෙන් ජනමතය නියෝජනය වෙන්ව ද නැද්ද ?
ඔව් නම් පිළිතුර (බොරු කියන්නේ) විජිත
නැත නම් පිළිතුර(බොරු කියන්නේ) අනුර
Owa dilanta penne ne. Jeppo dinna dawase idan Dilange kona theth wela thiyenne seeya gedara giyatahttps://elakiri.com/threads/සමූපකාර-නං-මොනවද-ඡන්දෙ-දිනන්නෙ-නං-මාලිමාව-🤗.2150781/
2024 අප්‍රෙල් වලත් පොදුජන පෙරමුණ සමුපකාර දිනලා නේද![]()