Desi Achchi
di_shan Well-known member Apr 22, 2021 745 1,518 93 Jan 29, 2025 #22 ජනාදිපතිවරනයට කලිනුත් ජෙප්පෝ දින්නේ සමුපකාර කීපයක් විතරයි.. ටිකක් ලොකු සමුපකාර කියලා දින්නේ දෙනියාය, සඳලංකාව වගේ ඒවා විතරයි. මොකද ඕවගේ සාමාජිකයො කියලා ඉන්නේ 70 පැනපු අලි පුටු කාරයෝ
ජනාදිපතිවරනයට කලිනුත් ජෙප්පෝ දින්නේ සමුපකාර කීපයක් විතරයි.. ටිකක් ලොකු සමුපකාර කියලා දින්නේ දෙනියාය, සඳලංකාව වගේ ඒවා විතරයි. මොකද ඕවගේ සාමාජිකයො කියලා ඉන්නේ 70 පැනපු අලි පුටු කාරයෝ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,443 1 101,365 113 34 Kalutara Jan 29, 2025 #23 Reactions: Zeuz
kasun090354t Well-known member Aug 21, 2011 24,336 36,457 113 කෑගල්ල Jan 29, 2025 #24 මුන් රෙදි ඇදාගෙනද ඉන්නේ කියලා වෙලාවකට හිතෙනවා..
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,589 113 Somewhere in this world Jan 29, 2025 #25 Heshan Daminda said: Click to expand... Sri Lankan LGBTQ flag Reactions: Heshan Daminda
leeroxxroxx Well-known member Sep 12, 2012 4,395 5,575 113 Panadura Jan 29, 2025 #26 අප්‍රේල් වෙද්දී සජබයියෝ ප්‍රාදේශීය වශයෙනුත් හෝද ගෙන යනවා.
hirashgeff Well-known member Jan 16, 2007 22,189 25,943 113 29 ලොවෙත් නැති තැනක Jan 29, 2025 #27 බොරු නම් ඉතින් අනුරම තමා... ආයේ ඒකට ගහන්න දෙයක් නෑ
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,160 113 Jan 29, 2025 #28 අර සේරම එකතුවෙලා දිනපු සම්පකාරද බං?
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Jan 29, 2025 #29 elakiri awoth Dilann ge thread ekak dakinawa mai... hayyo bn