සමුපාකාර චන්දෙ ජනතාවගේ මතය පෙන්නන දෙයක්ද ??

මුන් දෙන්නගෙන් කවුද බොරු කියන්නේ ?

  • අනුර

  • විජිත

Results are only viewable after voting.

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    Noo oke inne Mahindata PUKA deepu NAAKI hathi kare..... kohomath sampupe Mahindata
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,324
    113
    Mother Earth
    Noo oke inne Mahindata PUKA deepu NAAKI hathi kare..... kohomath sampupe Mahindata
    හරිනම් සමූපකාරෙ කියන්නෙම JVP වචනයක්. සම+උපකාරය = සමූපකාරය 🤷‍♂️ උබලෑ වචනයක්ම වෙලා උබලා පරාදයි කියන්නෙ ඉතින් අනාතයිම තමයි. 🤷‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    Bathing Rubber Duck GIF by Super Simple
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    අනවශ්‍ය තොරතුරු .
    video ව ඇසුරෙන් ඔබේ පිළිතුර දෙන්න .
    උඹ තොත්ත බබේක්ද බන් දේශපාලන කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්න 🤷🏽‍♂️ හැම පක්ෂයකම ඉන්න එවුන් තමන්ගේ වාසියට වචන පාවිච්චි කරනවා, ඒවා පිළිගන්න එක නොපිළිගන්න එක මිනිස්සුන්ගේ වැඩක් 🙄 උඹ මෙච්චරකල් හිතුවේ අනුර සෝවාන් වෙච්ච එකෙක් කියලාද 😀
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    උඹ තොත්ත බබේක්ද බන් දේශපාලන කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්න 🤷🏽‍♂️ හැම පක්ෂයකම ඉන්න එවුන් තමන්ගේ වාසියට වචන පාවිච්චි කරනවා, ඒවා පිළිගන්න එක නොපිළිගන්න එක මිනිස්සුන්ගේ වැඩක් 🙄 උඹ මෙච්චරකල් හිතුවේ අනුර සෝවාන් වෙච්ච එකෙක් කියලාද 😀
    බහුවරණ ප්‍රශ්නයක රචනා ප්‍රශ්නයකට වගේ උත්තර ලියන්න එපා . 🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    උබේ ගොන් ආතල් ගන්න වෙන එකෙක් හොයා ගන්න 😀
    ඉතින් මම උබව මේක ට එක්ක ආවේ නෑ නේ . 🤌
    ප්‍රශ්නය තේරුම් ගැනීමේ අපහසුවක් තියෙන්නේ . එහෙම නැත්නම් තමන්ගේ නායකයන්ට විරුද්ධ වෙන්න බැරි වගේ දෙයක්

    සරලව ඇහුවේ සමුපාකාර චන්දෙන් ජනමතය නියෝජනය වෙන්ව ද නැද්ද ?

    ඔව් නම් පිළිතුර (බොරු කියන්නේ) විජිත
    නැත නම් පිළිතුර(බොරු කියන්නේ) අනුර
     
    • Like
    Reactions: KDH

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඉතින් මම උබව මේක ට එක්ක ආවේ නෑ නේ . 🤌
    ප්‍රශ්නය තේරුම් ගැනීමේ අපහසුවක් තියෙන්නේ . එහෙම නැත්නම් තමන්ගේ නායකයන්ට විරුද්ධ වෙන්න බැරි වගේ දෙයක්

    සරලව ඇහුවේ සමුපාකාර චන්දෙන් ජනමතය නියෝජනය වෙන්ව ද නැද්ද ?

    ඔව් නම් පිළිතුර (බොරු කියන්නේ) විජිත
    නැත නම් පිළිතුර(බොරු කියන්නේ) අනුර
    ඉතින් බන් මම Vote කරා අනුර කියලා, මෙතන ඇවිල්ලා අදහසක් කිව්වා විතරයි 😒
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    සමුපාකාර චන්දෙ ජනතාවගේ මතය පෙන්නන දෙයක්ද ??

    ඔව්, චන්දයක් නිසා චන්දේ දෙන ජනතාව ගේ මතය ප්‍රතිපල වලින් පේනවා