ඉතිං ඔයිල් මාරු කෙරුව
ඔයිල් එක අලුතින් ගත්ත වගේමයි බං
අපරාදෙ කියල හිතුණ
ඇහැට එහෙම පෙනුනට හේතුවක් ඇති නේද ඔයිල් එක මාරු කරන්න
අලුතෙන් බයික් ඒකක් ගත්තහමත් එහෙම කරනවනෙ
@pavithra_uk
ඔයිල් එක අලුතින් ගත්ත වගේමයි බං
අපරාදෙ කියල හිතුණ
ඇහැට එහෙම පෙනුනට හේතුවක් ඇති නේද ඔයිල් එක මාරු කරන්න
අලුතෙන් බයික් ඒකක් ගත්තහමත් එහෙම කරනවනෙ
@pavithra_uk