ඇංජින් එක බෝර් කරල පිස්ටන් එක දාල කිලෝමීටර 500 ක් පැදල ඔයිල් මාරු කරන්න කිව්ව

AnuradhaRa

Well-known member
  • ඉතිං ඔයිල් මාරු කෙරුව
    ඔයිල් එක අලුතින් ගත්ත වගේමයි බං
    අපරාදෙ කියල හිතුණ

    ඇහැට එහෙම පෙනුනට හේතුවක් ඇති නේද ඔයිල් එක මාරු කරන්න
    අලුතෙන් බයික් ඒකක් ගත්තහමත් එහෙම කරනවනෙ

    @pavithra_uk
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,259
    79,777
    113
    ඉතිං ඔයිල් මාරු කෙරුව
    ඔයිල් එක අලුතින් ගත්ත වගේමයි බං
    අපරාදෙ කියල හිතුණ
    @pavithra_uk
    උඹලගෙ නංගිනම් ගමේ උන්ගෙ oil හැමදාම මාරු කරනවා 😏 😏
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,972
    40,190
    113
    Homagama
    ඉතිං ඔයිල් මාරු කෙරුව
    ඔයිල් එක අලුතින් ගත්ත වගේමයි බං
    අපරාදෙ කියල හිතුණ

    ඇහැට එහෙම පෙනුනට හේතුවක් ඇති නේද ඔයිල් එක මාරු කරන්න
    අලුතෙන් බයික් ඒකක් ගත්තහමත් එහෙම කරනවනෙ

    @pavithra_uk
    දැන් උබ ලගදිත් ඕක හදලා බිල් දැම්මේ. ⁣පුදුම ඔයිල් කිරිල්ලක්නේ යකෝ
     

    AnuradhaRa

    Well-known member
  • යකඩ කුඩු තියෙන්න පුලුවන් කියනවා,
    ඔව් නේද
    ඒව ඇහැට පේන්නෙ නෑනෙ
    එන්ජින් එක හදපු මල්ලි කීව්ව ඊළග පාර 1500 න් මාරු කරන්න කියල

    ඊට පස්සෙ නෝමල් 3000 න් 3000 ට මාරු කලෑකි
    3500 න් හරි

    දැන් උබ ලගදිත් ඕක හදලා බිල් දැම්මේ. ⁣පුදුම ඔයිල් කිරිල්ලක්නේ යකෝ
    කිලෝමීටර් 500 ක් පැදල
    සතියෙන් :lol:

    එන්ජිම බෝර් කරල පිස්ටන් එකක් අලුතෙන් දාපු නිසයි
    500km න් මාරු කරන්න කිව්වෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,259
    79,777
    113
    කිලෝමීටර් 500 ක් පැදල
    සතියෙන් :lol:

    එන්ජිම බෝර් කරල පිස්ටන් එකක් අලුතෙන් දාපු නිසයි
    500km න් මාරු කරන්න කිව්වෙ
    අඩො නංගිට හුකන උන් එච්චර ඉන්නවද බන්? කීයක් ගන්නවද? ගෙදරටම ගිහින් නංගි සර්විස් එක දෙනවද? 🤭 🤭
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,107
    113
    Kotte
    කිලෝමීටර් 500 ක් පැදල
    සතියෙන් :lol:

    එන්ජිම බෝර් කරල පිස්ටන් එකක් අලුතෙන් දාපු නිසයි
    500km න් මාරු කරන්න කිව්වෙ
    බොරු කියන්ඩ එපා අනුරාධ
    නංගි ගැන මේකෙ උන් කියන කුනුහරප බලල අතේ ගහන්නනෙ උබ මේ ත්රේඩ් එක දැම්මෙ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,484
    5,680
    113
    Panadura
    මොකක්ද බයික් එක
    අලුතෙන් බෝර් පිස්ටන් සෙට් එකක් දාන්න 35-40ක් වගේ නේද යන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොකක්ද බයික් එක
    අලුතෙන් බෝර් පිස්ටන් සෙට් එකක් දාන්න 35-40ක් වගේ නේද යන්නෙ.
    ප්ලෙෂර් ස්කූටරයක් 29 ක් ගියා

    wXCQGTH.jpg
     
    • Like
    Reactions: Sonik Sonik

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,238
    15,761
    113
    New Zealand
    500-1000 අතරේ ඔයිල් මාරු කරන්න ඕනි. යකඩ කුඩු එහෙම තියෙන්න පුලුවන්. Mobil, Shell වගේ හොද ඔයිල් එකක් දාලා කිලෝ මීටර් 4000ක් විතර පැදපන් බන්. අනික උබලා දුර දුවන්නෙත් නෑනේ. කැල්ටෙක්ස්, ලාෆ් වගේ දානව නම් 3500න්වත් ඔයිල් මාරු කරපන්
     
    • Love
    Reactions: AnuradhaRa