Daraganna amaruine? Meke inna amattaintath ekka kiyanne.

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    B6426299-363B-4E59-BE60-1058662F453C.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රැවටුනා නෙමෙයි මුං විශ්වාසකරා.
    මම කිව්වා ඕකුන්ට බත්මුට්ටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් චන්දෙ දාන්න යන එකත් පාඩුයි කියල. මුං ඇහුවේ නෑ🤣 ලපයට වහවැටිලා හිටියේ🤣
    රෙදි නැතිව කඩෙ ගියපු සේපාල් රැවූලත් දැන් කියනවා හාමුට විතරලු රට ඇදගෙන යන්න පුලුවන්
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    රැවටුනා නෙමෙයි මුං විශ්වාසකරා.
    මම කිව්වා ඕකුන්ට බත්මුට්ටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් චන්දෙ දාන්න යන එකත් පාඩුයි කියල. මුං ඇහුවේ නෑ🤣 ලපයට වහවැටිලා හිටියේ🤣
    රෙදි නැතිව කඩෙ ගියපු සේපාල් රැවූලත් දැන් කියනවා හාමුට විතරලු රට ඇදගෙන යන්න පුලුවන්
    Aniwa.

    Api kanthi na ape data ayeth watenawada. Mehema giyaoth nam sorry.
    ------ Post added on Jan 29, 2025 at 4:29 AM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,338
    8,786
    113
    මු දීලා හිල ලොකු කරගෙන ඉන්නෙ මූට දැන් ලුස් මෝෂන් වෙලා තියෙන්නේ🤣
    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
    😞😞😞
     
    • Dislike
    Reactions: 2osama

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගොඩක් වෙලාවට ඒක නෙමෙයි මෙතන වෙන්නේ

    පහුගිය ආණ්ඩුවේ ගොඩක් හිටපු හොරු ටික එක්ක උන්ට ජැක් එක ගහගෙන හිටපු එවුන්ට කෙළවුණ නිසා උන් බලන්නේ ආණ්ඩුව පෙරලන්න
    නැතුව රැවටුනා කියලා සාක්කි පෙන්න පෙන්න ඉන්න එකක් නෙමෙයි
     
    • Like
    Reactions: Rick Sanchezz

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සෙල්ලන් පාර්ලිමේන්තුව කවදද සීයා හදනවා කියන්නේ :sorry: ඉක්මනට එක හදම්න කියම්න , අපි සෙල්ලම් පලිමේන්තු චන්දෙදි සීයව අයේ ජනාදිපති කරමු :sorry:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ගොඩක් වෙලාවට ඒක නෙමෙයි මෙතන වෙන්නේ

    පහුගිය ආණ්ඩුවේ ගොඩක් හිටපු හොරු ටික එක්ක උන්ට ජැක් එක ගහගෙන හිටපු එවුන්ට කෙළවුණ නිසා උන් බලන්නේ ආණ්ඩුව පෙරලන්න
    නැතුව රැවටුනා කියලා සාක්කි පෙන්න පෙන්න ඉන්න එකක් නෙමෙයි
    Desi achchihe Menika malla wiswasa karana un me pettata warella. 🤭🤭