ගෙදර පාවිච්චියට ගන්න මොකද්ද මේ තුනෙන් හොද. වැඩිපුරම අම්මට ලෝකල් චැනල්ස් ටික බලන්න & මට ඉඳලා හිටලා ක්රිකට් මැච් එකක් යද්දි බලන්න ගන්න හොඳ මොකද්ද?
කලින් සැටලයිට් ටීවි පාවිච්චි කරලා නෑ.මොනාද බලන්න ඕන එකක් තෝරගද්දි? එකපාරම කනෙක්ශන් ෆී ගෙවන්න ඕනද? ඉන්ස්ටෝල්මන්ට් වගේ ගන්න බැරිද? සැටලයිට් ඩිශ් එක නැතුව පොඩි ගැජට් එකක් දෙනවා දැක්කා ඩයලොග් එකේ එහෙම? ඒකේ සිද්දිය මොකද්ද? ඒකක් ගත්තොත් වෙනම ඩේටා වලටත් ගෙවන්න වෙයිද?
ගත්තා සෙට් කරා යූස් කරා වෙන්නත් ඕන.වැඩිපුරම පාවිච්චි කරන්නේ අම්මා නිසා පාවිච්චි කරන්න ලේසි වෙන තරමට හොදයි.