PeoTV, DTV vs FreeSat

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ගෙදර පාවිච්චියට ගන්න මොකද්ද මේ තුනෙන් හොද. වැඩිපුරම අම්මට ලෝකල් චැනල්ස් ටික බලන්න & මට ඉඳලා හිටලා ක්‍රිකට් මැච් එකක් යද්දි බලන්න ගන්න හොඳ මොකද්ද?
    කලින් සැටලයිට් ටීවි පාවිච්චි කරලා නෑ.මොනාද බලන්න ඕන එකක් තෝරගද්දි? එකපාරම කනෙක්ශන් ෆී ගෙවන්න ඕනද? ඉන්ස්ටෝල්මන්ට් වගේ ගන්න බැරිද? සැටලයිට් ඩිශ් එක නැතුව පොඩි ගැජට් එකක් දෙනවා දැක්කා ඩයලොග් එකේ එහෙම? ඒකේ සිද්දිය මොකද්ද? ඒකක් ගත්තොත් වෙනම ඩේටා වලටත් ගෙවන්න වෙයිද?
    ගත්තා සෙට් කරා යූස් කරා වෙන්නත් ඕන.වැඩිපුරම පාවිච්චි කරන්නේ අම්මා නිසා පාවිච්චි කරන්න ලේසි වෙන තරමට හොදයි.
     
    • Like
    Reactions: Janatha Jhon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,612
    15,167
    113
    New Zealand
    FreeSat නම් 100%ක් Free. කනෙෂන් එක ගන්න යන රු 20000-22000 විතරයි යන්නේ

    Dialog TV, Peo TV මාසයක් ගානේ බිල එනවා. පියෝ ටීවී එකේ කොලිටි හොදයි. රිවයින් කරන්න පුලුවන් පැය 72ක්. අම්මලා බණ අහනව නම් රිවයින් කරලා බලන්නත් ඕනි නම් පියෝ ටීවී ගනින්.
     
    • Like
    Reactions: thilan996

    Nima98

    Active member
  • Aug 18, 2023
    283
    247
    43
    ගෙදර පාවිච්චියට ගන්න මොකද්ද මේ තුනෙන් හොද. වැඩිපුරම අම්මට ලෝකල් චැනල්ස් ටික බලන්න & මට ඉඳලා හිටලා ක්‍රිකට් මැච් එකක් යද්දි බලන්න ගන්න හොඳ මොකද්ද?
    කලින් සැටලයිට් ටීවි පාවිච්චි කරලා නෑ.මොනාද බලන්න ඕන එකක් තෝරගද්දි? එකපාරම කනෙක්ශන් ෆී ගෙවන්න ඕනද? ඉන්ස්ටෝල්මන්ට් වගේ ගන්න බැරිද? සැටලයිට් ඩිශ් එක නැතුව පොඩි ගැජට් එකක් දෙනවා දැක්කා ඩයලොග් එකේ එහෙම? ඒකේ සිද්දිය මොකද්ද? ඒකක් ගත්තොත් වෙනම ඩේටා වලටත් ගෙවන්න වෙයිද?
    ගත්තා සෙට් කරා යූස් කරා වෙන්නත් ඕන.වැඩිපුරම පාවිච්චි කරන්නේ අම්මා නිසා පාවිච්චි කරන්න ලේසි වෙන තරමට හොදයි.
    Lan line thiye nm peotv gnn aluthen conection gnn yn cost ekth ekka dialog ekakt yn ek wasi
     
    • Like
    Reactions: thilan996

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    local channels balanna nam freesat hodatama athi. no monthly fees.
    oyalage parana dialog dish ekak thiyenawanam ekatama setup karaganna puluwan.
    haiyen wahina welawata signal drop wenna puluwan

    local channels + sports, hbo, discovery wage balanawanam dialog tv satellite eka.
    haiyen wahina welawata signal drop wenna puluwan

    IPTV (internet haraha) nam SLT peo tv, Dialog Viu ganna puluwan.
    SLT fiber nam thiyenne peo tv kochchara wassath awulak na, signal drop wenne na.
    local channels + sports, hbo, discovery okkoma thiyenawa.
    peo, viu wala rewind tv wage late program balannath puluwan.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    PEO TV MIT Android stb eka gatta. Promotion eka amulika patta-pal boruwak.😬
    Peo Bronze eka dan denne ne. Eke HD nehei kiyala, eth 4g walin denneth ne neda?🤔
    &Flix HD nehe
    HD News channel ekak ne
    HBO/Cinemax ne
    HD channels 12 hours wath rewind ne
    Boru Channel Godaii (Law quality eva)

    අර සූකරයගෙ හරිත ටීවි චැනල් එකේ යන ජපන් පාඩම රිවයින්ඩ් කරලා බලන්න බැ.

    තනි සෙටින් එකෙන් 4 වෙනි පෝට් එකට ගහලා යූටියුබ් PeoTV 2කම බලන්න බෑ. හැබැයි 4G වලට එහෙම නෑ
    ------ Post added on Jan 31, 2025 at 12:28 AM
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Dialog tv Viuhub 2.0 gatta nam kisi case ekak naha