හැමදාම මුගේ ඇඩ් පෙන්නවා FB එකේ. මුගෙ Course කරපු එවුන් ඉන්නවද
baba-chuti Well-known member Feb 27, 2017 7,141 9,994 113 Jan 31, 2025 #1 හැමදාම මුගේ ඇඩ් පෙන්නවා FB එකේ. මුගෙ Course කරපු එවුන් ඉන්නවද Reactions: Yin And Yang, Nidarshana_k and tharakaf
tharakaf Well-known member Oct 19, 2020 36,427 75,143 113 Jan 31, 2025 #2 baba-chuti said: හැමදාම මුගේ ඇඩ් පෙන්නවා FB එකේ. මුගෙ Course කරපු එවුන් ඉන්නවද Click to expand... උගේ නිධානේ නම් ඉතින් FB එකේ හාවොන්ට course විකුනන එක වෙන්න ඇති. උගෙන් ඉගෙන ගත්ත උන්ට නිධානයක් එහෙම පහල උනාද කියලා තමා කියන්න බැරි. Reactions: Yin And Yang and baba-chuti
baba-chuti said: හැමදාම මුගේ ඇඩ් පෙන්නවා FB එකේ. මුගෙ Course කරපු එවුන් ඉන්නවද Click to expand... උගේ නිධානේ නම් ඉතින් FB එකේ හාවොන්ට course විකුනන එක වෙන්න ඇති. උගෙන් ඉගෙන ගත්ත උන්ට නිධානයක් එහෙම පහල උනාද කියලා තමා කියන්න බැරි.
baba-chuti Well-known member Feb 27, 2017 7,141 9,994 113 Jan 31, 2025 #4 tharakaf said: උගේ නිධානේ නම් ඉතින් FB එකේ හාවොන්ට course විකුනන එක වෙන්න ඇති. උගෙන් ඉගෙන ගත්ත උන්ට නිධානයක් එහෙම පහල උනාද කියලා තමා කියන්න බැරි. Click to expand... habai muge smahara points hodai
tharakaf said: උගේ නිධානේ නම් ඉතින් FB එකේ හාවොන්ට course විකුනන එක වෙන්න ඇති. උගෙන් ඉගෙන ගත්ත උන්ට නිධානයක් එහෙම පහල උනාද කියලා තමා කියන්න බැරි. Click to expand... habai muge smahara points hodai
supun_sg Well-known member Sep 5, 2010 16,207 24,900 113 tracing Geo-location.. ... ... Jan 31, 2025 #5 මූ ගැන නම් දන්නේ නෑ.. තිළිණයගේ නම් අමු පොයිය තියෙන්නේ.. මේ ලඟදි video එකක් දාලා ඒක බලලා $millionaire කෙනෙක් උනේ නැත්නම් ඌ $ මිලියනයක් අතින් දෙනවා කියලා මම දැක්කා post එකක්.. Reactions: baba-chuti
මූ ගැන නම් දන්නේ නෑ.. තිළිණයගේ නම් අමු පොයිය තියෙන්නේ.. මේ ලඟදි video එකක් දාලා ඒක බලලා $millionaire කෙනෙක් උනේ නැත්නම් ඌ $ මිලියනයක් අතින් දෙනවා කියලා මම දැක්කා post එකක්..
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,368 100,247 113 Jan 31, 2025 #6 තිළිණ හොදයි. එයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. supun_sg said: මූ ගැන නම් දන්නේ නෑ.. තිළිණයගේ නම් අමු පොයිය තියෙන්නේ.. මේ ලඟදි video එකක් දාලා ඒක බලලා $millionaire කෙනෙක් උනේ නැත්නම් ඌ $ මිලියනයක් අතින් දෙනවා කියලා මම දැක්කා post එකක්.. Click to expand... පොර හොදයි මචං. Tone එක නන් cringe seen. එකක් තියෙනවා. ඒ උනාට දෙයක් ගන්න පුළුවන් කියල දෙන ඩයල් එකක්. ------ Post added on Jan 31, 2025 at 4:27 PM Reactions: supun_sg and baba-chuti
තිළිණ හොදයි. එයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. supun_sg said: මූ ගැන නම් දන්නේ නෑ.. තිළිණයගේ නම් අමු පොයිය තියෙන්නේ.. මේ ලඟදි video එකක් දාලා ඒක බලලා $millionaire කෙනෙක් උනේ නැත්නම් ඌ $ මිලියනයක් අතින් දෙනවා කියලා මම දැක්කා post එකක්.. Click to expand... පොර හොදයි මචං. Tone එක නන් cringe seen. එකක් තියෙනවා. ඒ උනාට දෙයක් ගන්න පුළුවන් කියල දෙන ඩයල් එකක්. ------ Post added on Jan 31, 2025 at 4:27 PM