මුගෙන් ඉගෙනගත්ත එවුන් ඉන්නවද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113

    හැමදාම මුගේ ඇඩ් පෙන්නවා FB එකේ. මුගෙ Course කරපු එවුන් ඉන්නවද

    උගේ නිධානේ නම් ඉතින් FB එකේ හාවොන්ට course විකුනන එක වෙන්න ඇති. උගෙන් ඉගෙන ගත්ත උන්ට නිධානයක් එහෙම පහල උනාද කියලා තමා කියන්න බැරි.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    උගේ නිධානේ නම් ඉතින් FB එකේ හාවොන්ට course විකුනන එක වෙන්න ඇති. උගෙන් ඉගෙන ගත්ත උන්ට නිධානයක් එහෙම පහල උනාද කියලා තමා කියන්න බැරි.
    habai muge smahara points hodai :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    මූ ගැන නම් දන්නේ නෑ.. තිළිණයගේ නම් අමු පොයිය තියෙන්නේ.. මේ ලඟදි video එකක් දාලා ඒක බලලා $millionaire කෙනෙක් උනේ නැත්නම් ඌ $ මිලියනයක් අතින් දෙනවා කියලා මම දැක්කා post එකක්..
     
    • Wow
    Reactions: baba-chuti

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    තිළිණ හොදයි. එයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා.

    මූ ගැන නම් දන්නේ නෑ.. තිළිණයගේ නම් අමු පොයිය තියෙන්නේ.. මේ ලඟදි video එකක් දාලා ඒක බලලා $millionaire කෙනෙක් උනේ නැත්නම් ඌ $ මිලියනයක් අතින් දෙනවා කියලා මම දැක්කා post එකක්..
    පොර හොදයි මචං. Tone එක නන් cringe seen. එකක් තියෙනවා. ඒ උනාට දෙයක් ගන්න පුළුවන් කියල දෙන ඩයල් එකක්.
    ------ Post added on Jan 31, 2025 at 4:27 PM