ඉතිං කොහොම කරත් එකයි නේ බං 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    මාලිමා මන්ත‍්‍රීන් කිසියෙකු වැටුප් ගන්නේ නෑ.. පක්‍ෂ අරමුදලට දාලා ඒකෙන් ගන්නවා..- මාලිමා මන්ත‍්‍රී


    ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් 159 දෙනාගේම වැටුප පක්ෂ අරමුදලට බැර වන බවත් පෞද්ගලිකව වැටුප් නොගන්නා බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

    “ජනාධිපතිතුමා ඇතුළු 160 දෙනාගෙම මන්ත්‍රී වැටුප යන්නේ පක්ෂ අරමුදලට. මේක ලංකාවේ නෙමේ ලෝක දේශපාලන පක්ෂවලටත් කරන්න බැරි වැඩක්. තනි තීන්දුවක්. ඒක තමයි විනය කියන්නේ
    අපට තියෙනවා සංස්කෘතියක්. අපි අපිව බලාගන්නවා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තෙල් ටික ගහගන්න එකයි පෝන් බිලයි. මට කන්න දෙන්න ජනතාව ඉන්නවා. ඒ ප්‍රශ්නේ විසඳගන්න පක්ෂේ පැත්තෙන් උදව්වක් කරනවා නම් ඒක අපි භාර ගන්නවා.

    වැටුප පෞද්ගලිකව ගැනීමයි, පොදුවේ අරන් පොදු සංස්කෘතියක් ගොඩනඟගෙන රටේ ජනතාවට සේවය කරන එකයි දෙකක්. ඒ දෙක සමපාත කිරීමම වැරදියි.”

    පාර්ලිමේන්තුවෙන් ඍජුව වැටුප් ගැනීම සහ වැටුප පක්ෂ අරමුදලට බැර කොට ඒ හරහා වැටුප් ලබා ගැනීම යන දෙකම එක නොවේදැයි මාධ්‍ය ප්‍රශ්න කළ විට සුරවීර මහතා මේ බව කීය.


    මුන් හිතා ගෙන ඉන්නෙ ලංකාවේ ඉන්නෙ බූරුවෝ කියලා 🤣🤣
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    රනිල් කිව්වා රට හදන්නේ 2048 දී කියලා..ඉතින් අනුරත් කියන්නේ රට හදන්නනම් දුක් විදින්න කියලානේ ජනතාවට.. ඉතින්...
    Anura = Ranil... :yes: :yes: :yes:

    GieeLVKbYAULPkP
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම දන්න විදියට මන්ත්‍රිලා කොහොමත් ආදායම් බදු වලින් නිදහස් බං
    ඒ පඩියට විතරයි නේද. ආදායම් සේරම 150Kට වඩා වැඩිනම් ටැක්ස් ගෙවන්න ඕන. හැබැයි අරමුදලකින් ලැබෙන ප්‍රධානයක් නම් ඒ ටික ටැක්ස් වලින් නිදහස්. ඒකයි වෙනස. :ROFLMAO: 🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    ඒ පඩියට විතරයි නේද. ආදායම් සේරම 150Kට වඩා වැඩිනම් ටැක්ස් ගෙවන්න ඕන. හැබැයි අරමුදලකින් ලැබෙන ප්‍රධානයක් නම් ඒ ටික ටැක්ස් වලින් නිදහස්. ඒකයි වෙනස. :ROFLMAO: 🤌
    ඔව් පඩියට විතරයි
     
    • Like
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    ඒ ඒ හාවන්ට ඒ ඒ කැරට්
    මම දන්න හැටියට නම් පක්ෂ අරමුදලකට පාර්ලිමේන්තුවෙන් සල්ලි දාන්නේ නැහැ පාර්ලිමේන්තුවේ තියෙන ලංකා බැංකු ශාඛාවේ මන්ත්‍රිලාගේ නමින් තියෙන ගිණුමට තමා මාසික පඩිය බැර වෙන්නේ
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම දන්න හැටියට නම් පක්ෂ අරමුදලකට පාර්ලිමේන්තුවෙන් සල්ලි දාන්නේ නැහැ පාර්ලිමේන්තුවේ තියෙන ලංකා බැංකු ශාඛාවේ මන්ත්‍රිලාගේ නමින් තියෙන ගිණුමට තමා මාසික පඩිය බැර වෙන්නේ
    පනතකින් අවලංගු කරලා නැතිනං තමන්ගේ නමට තියන ගිණුමකට විතරයි මාසික වේතන දාන්න පුළුවන්.නීතිය කාටත් පොදුයි. සාධාරණ හේතුවක් මත විශ්‍රාම වැටුපක් වගේ දෙයක් නාමික අයෙකුට හර කරන්න පුළුවන්.එකටත් ක්‍රියාවලියක් තියනවා. (පනතකින් මේ දේවල් වෙනස කල හැකියි)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උන්ගේ කෙහෙල්මල් පක්ෂ අරමුදලට දැම්මා කියලා රටට වෙන වාසිය මොකක්ද?🤦‍♂️
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බලපං විනය.
    උබලට ඔය වගේ දේවල් හිතාගන්නත් බෑනේ.
    බලය තියන කාලෙ පෙන්ශන් ගියාම ඉන්න කෝටි ගනන් වියදම් කරල මාලිගා හදාගත්ත හොරැන්ට කඩේ යන උන්ට මේව මැජික් වෙන එක අහන්න දෙයක් නෙවේ ඉතිං.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඔතන ඕයිට වඩා දෙයක් ඇති, මෝඩ ජෙප්පෝ ටිකත් ඕකට සල්ලි දානවා ඇති, එහෙන් මෙහෙන් ගසා කන පරිත්‍යාගත් වැටෙනවා ඇති, මුන් දාපු පඩියට වඩා වැඩි ගානක් ඕකෙන් ගන්නවා ඇති... :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    පනතකින් අවලංගු කරලා නැතිනං තමන්ගේ නමට තියන ගිණුමකට විතරයි මාසික වේතන දාන්න පුළුවන්.නීතිය කාටත් පොදුයි. සාධාරණ හේතුවක් මත විශ්‍රාම වැටුපක් වගේ දෙයක් නාමික අයෙකුට හර කරන්න පුළුවන්.එකටත් ක්‍රියාවලියක් තියනවා. (පනතකින් මේ දේවල් වෙනස කල හැකියි)
    ඔව් මුන් මෙතනත් කියන්නේ බොරුව නේ
    මුන්ගේ Account වලට වැටෙන සල්ලි මුන් ගන්නවා අරගෙන බොරුවට කියනවා අපි නම් පඩි ගන්නේ නැහැ කියලා 🤣

    පඩි එපා නම් ලියුමකින් දන්වන්න පුළුවන් ලු පාර්ලිමේන්තුවට පඩි එපා කියලා එතකොට පඩි ගෙවන්නේ නැහැ

    මේ වගේ ගල් බොරු කෙලින එවුන් ගහලා පෙන්වන්න ඕනේ ගෙවල් වලට
     
    • Like
    Reactions: lankalk

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    නොදකින් වේසිගේ පුතා.ලැජ්ජ නැතුව කියනවත් එක්ක පඩිය ගන්නේ නෑ හැබැයි පක්ශේ අරමුදලට ඒක යන්නේ කියලා 🤣🤣🤣.මොකක්ද බන් මේකෙන් රටට තියන වාසිය🤣🤣.
     
    • Haha
    Reactions: 2osama