HELP - Investing in a restaurant ?

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    මගෙ ආදරනීය ආඩම්බර කාර යාලුවනේ,

    මට යාලුවෙක් උගේ රෙස්ටෞරෙඅන්ට් එකකට ඉන්වෙස්ට් කරන්න අදහසක් ගෙනවා. ඉන්වෙස්ටින්ග් ගැන ලොකු අයිඩියා එකක් නැති නිසා උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ.
    1) අපි ඉන්වෙස්ට් කරන සල්ලි ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එකට පස්සෙ ආපහු අපිට ගන්න පුලුවන්ද ? නැත්නම් අපි මන්ත්ලි අපිට ගෙවන ගානෙන් ඔක්කොම කවර් වෙනවද? ( උදාහරනෙකට, මම 100,000 ක් ඉන්වෙස්ට් කරොත්, ලාබයෙන් % එකක් ගෙවනව නම් ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එක මාස 10 නම් මාසෙකට 15,000 ගානෙ ඒ කියන්නෙ 10,000 රිකවරි + 5000 ලාබය වගෙද ගෙවන්නෙ නැතිනම් , මාසෙකට 5000 ගානෙ ගෙවල, මාස 10 අවසානයේ අර 100,000 ආපහු දෙන විදියටද අග්‍රීමන්ට් එකක් හදන්නෙ?
    2) මොකක් හරි වෙලා බිස්නෙස් එක ෆේල් උනොත් අර මම ඉන්වෙස්ට් කරපු ගාන ගන්න පුලුවන්ද ?
    3) මට කෙලවෙන්න තියෙන අවස්තා මොනවද ?

    තව මේගැන වෙන අදහස් තියෙනවනම් ඒවත් කියන්න.

    මෙයට විශ්වාසී ඔබේම,
    ලන්ඩන් මහතුන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    යාලුවෙක්, ඉන්වෙස්ට්, ලොකු අයිඩියා එකක් නැති නිසා :no:
     
    • Like
    Reactions: London Mahathun

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    අපි බිසී. පුළුවන් උනාම සති දෙකකින් වගේ රිප්ලයි දෙන්නම්.
     
    • Like
    Reactions: London Mahathun

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    යාලුවෙක්, ඉන්වෙස්ට්, ලොකු අයිඩියා එකක් නැති නිසා :no:
    :confused:

    අපි බිසී. පුළුවන් උනාම සති දෙකකින් වගේ රිප්ලයි දෙන්නම්.
    :)
    ------ Post added on Feb 1, 2025 at 2:43 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    මගෙ ආදරනීය ආඩම්බර කාර යාලුවනේ,

    මට යාලුවෙක් උගේ රෙස්ටෞරෙඅන්ට් එකකට ඉන්වෙස්ට් කරන්න අදහසක් ගෙනවා. ඉන්වෙස්ටින්ග් ගැන ලොකු අයිඩියා එකක් නැති නිසා උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ.
    1) අපි ඉන්වෙස්ට් කරන සල්ලි ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එකට පස්සෙ ආපහු අපිට ගන්න පුලුවන්ද ? නැත්නම් අපි මන්ත්ලි අපිට ගෙවන ගානෙන් ඔක්කොම කවර් වෙනවද? ( උදාහරනෙකට, මම 100,000 ක් ඉන්වෙස්ට් කරොත්, ලාබයෙන් % එකක් ගෙවනව නම් ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එක මාස 10 නම් මාසෙකට 15,000 ගානෙ ඒ කියන්නෙ 10,000 රිකවරි + 5000 ලාබය වගෙද ගෙවන්නෙ නැතිනම් , මාසෙකට 5000 ගානෙ ගෙවල, මාස 10 අවසානයේ අර 100,000 ආපහු දෙන විදියටද අග්‍රීමන්ට් එකක් හදන්නෙ?
    2) මොකක් හරි වෙලා බිස්නෙස් එක ෆේල් උනොත් අර මම ඉන්වෙස්ට් කරපු ගාන ගන්න පුලුවන්ද ?
    3) මට කෙලවෙන්න තියෙන අවස්තා මොනවද ?

    තව මේගැන වෙන අදහස් තියෙනවනම් ඒවත් කියන්න.

    මෙයට විශ්වාසී ඔබේම,
    ලන්ඩන් මහතුන්

    1/2 investment agreement eka anuwa tama. Monthly x% masa 10 yanakan then investment eka return ehema natinm life time investment monthly x% or profit %. okkoma oyalage agreement eka anuwa tama

    3. kela wenna tiyenne yaluwa salli aran pannot, business eka loss unoth investment eka loss tama anik normal business ekakata kela wenna puluwn hama widihakatama kela unoth investment eka recover karanna beri unoth loss tama kohomath
     
    • Like
    Reactions: London Mahathun

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    බිස්නස් එකක ඉන්වෙස්ට් කරනවා නං පීරියඩ් එකක් කියලා නැහැ.
    සරලව බැලුවොතින් (මේක මීට වඩා පට්ටම සංකීර්ණ වෙන්න පුලුවන්)

    උඹ 1M ඉන්වෙස්ට් කරනවා, උඹට බිස්නස් එකෙන් යම් % එකක් අයිති වෙනවා. 25%ක් කියලා හිතමු. (එතකොට බිස්නස් එකෙන් 25%ක් කියන්නෙ 1M නං ෆුල් බිස්නස් එකේ වටිනාකම 4M වෙන්න ඕන)
    එතකොට උඹට බිස්නස් එකේ ලාබෙන් 25%ක් ලැබෙන්නත් ඕන
    උඹට සල්ලි ආපහු ගන්න නං වෙන කාට හරි එහෙම නැත්තං යාලුවටම හරි උඹේ 25% විකුනන්න වෙනවා. උඹ විකුනන වෙලාවෙ බිස්නස් එක නැගල ගිහින් තිබුනොත් 25% වටිනාකම 2M වෙලා තියෙන්න පුලුවන් සහ බිස්නස් එක වැටිලා තිබුනොතින් 25K වෙලා තියෙන්නත් පුලුවන්. හැබැයි මෙහෙම උඹ කැමති කැමති එවුන්ට උඹේ 25% විකුනන්න බැහැ ශෙයා මාකට් එකේ ලිසට් වෙලා තියන කම්පැනි නොවෙන නිසා. උඹේ යාලුව කැමති වෙන එකෙක්ට තමයි විකුනන්න වෙන්නෙ (මේ අන්තිම කෑල්ල Depends)

    බිස්නස් එක බංකොලොත් උනොත් පාඩුව දරාගෙන්න වෙනවා
    උඹේ 25% නිසා බිස්නස් එකේ ඩිසිශන් වලට උඹට සම්බන්ධ වෙන්න පුලුවන් ඒ හැබැයි උඹ ඉන්වෙස්ට් කරද්දි වෙන ඇග්‍රීමන්ට් එකේ විදියට තමයි
     
    • Like
    Reactions: London Mahathun

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    Basically this
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    bump
    1/2 investment agreement eka anuwa tama. Monthly x% masa 10 yanakan then investment eka return ehema natinm life time investment monthly x% or profit %. okkoma oyalage agreement eka anuwa tama

    3. kela wenna tiyenne yaluwa salli aran pannot, business eka loss unoth investment eka loss tama anik normal business ekakata kela wenna puluwn hama widihakatama kela unoth investment eka recover karanna beri unoth loss tama kohomath
    Thanks explanation ekata machan